සති_අන්තයේ_ඇන්ඩ්රොයිඩ්_ඉගෙනගන්න_සෙට්_වෙම

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    සති_අන්තයේ_ඇන්ඩ්රොයිඩ්_ඉගෙනගන්න_සෙට්_වෙම

    දැන් එළකිරියේ ගොඩක් අය දන්නවනේ අපේ ගයාන් ඇතුලු සෙට් එක කරන android class එක
    ගැන. මටත් project එකක වැඩකට ඉක්මනට android ට්කක් කරගන්න ඕනේ. එත් සතියේ දවස
    වල නිවාඩු නැති නැති නිසා ඉරිදා, සෙනසුරාදා තමා යන්න වෙන්නේ.

    කවුද කැමති සති අන්තයේ මුළු දවස් දෙකම නැවතිලා මාත් එක්ක class එකකට සෙට් වෙන්න. මට මේ
    වැඩේ ඉක්මනටම කරගන්න ඕනේ. අනික මේ මාසේ ඇතුලත් වැඩේ ඉවර කරගන්න ඕනේ.

    ඉරිදා සෙනසුරාදා නේවාසිකව මේ course එක කරන්න කැමති අය ඉක්මනට සෙට් වෙන්න. android
    ඉගනගන්න කැමති job එක නිසා නිවාඩු නැති අයට පුළුවන් මාත් එක්ක මේ group එකට සෙට්
    වෙන්න.

    මේ class එක ගැන වැඩි විස්තර පහල ලින්ක් එකෙන් බලාගන්න පුළුවන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1562035

    http://www.elakiri.com/forum/showthread.php?t=1565048
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    මේ වැඩේට සෙට් වෙන්න කැමති අය comment එකක් හරි PM එකක් හරි දාන්න.
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    මේක ඇඩ්වටයිසින් සයිට් එකක්ද බන් :P එකෙක් දාල ඉවර ව්එනකොට ඌට කඩේයන අනික දානවා:rofl:
    කරන දෙයක් ගෙවල කරපන් හිගන්න වෙන්නේ නැතුව
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    මේක ඇඩ්වටයිසින් සයිට් එකක්ද බන් :P එකෙක් දාල ඉවර ව්එනකොට ඌට කඩේයන අනික දානවා:rofl:
    කරන දෙයක් ගෙවල කරපන් හිගන්න වෙන්නේ නැතුව

    මෙය කිසිම කෙනෙකුට කඩේ යාමක් හෝ වෙළද දැන්වීමක් නොවන බව සලකන්න.
    මෙය පල කිරීමෙන් මට කිසිම මුල්‍යමය වාසියක් නොලැබෙන අතර (නමුත් මුදල් වියදම් වීමක් සිදුවේ),
    ලැබෙන එකම වාසිය නම් මගේ දැනුමට අලුත් දෙයක් එකතු වීම පමණකි. මගේ ඉගෙනීමට ඇති දැඩි
    අවශ්‍යතාවය නිසා පලකල මෙම ලිපිය කවුරු හෝ වැරදියට තේරුම ගත්තා නම් ඒ පිලිබදව කණගාටු
    වන අතර ඔවුන්ගේ මතය පිළිබද දැඩි කනස්සල්ල පල කරමි.

    මීට විශ්වාසී
    එළකිරි සාමාජික
    ilangathilaka.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    දැන් මගේ රේප් කපපු එකාට හරි ජොලි ඇති. අනේ මේ වගේ පොන්නයෝ ඉන්නවනේ ලංකාවේ.
    ලියලා තියන දෙයක් හරියට තේරුම ගන්න බැරි උන්ට පුළුවන් ඉතින් රේප් කපන්න විතරයි.
    කමක් නැ එහෙම හරි සතුටු වෙයල්ලා.​