සතුටයි ඕනේ...

SiEHRA

Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    කටු අනිනා සීතලේ
    පාළු දැනෙන රැයේ
    මූසල හැඟුමන් ගොන්නකි
    හද වසාන ගත්තේ

    මා වෙනුවෙන් නුඹත් නැතේ
    දිවිය ම පාළුවේ
    ආදරයක් උපදින්නේ
    නුඹ වෙනුවෙන් හදේ

    කුමක් කරමි මා ළතැවෙමි
    මේ හැඟුමන් අතරේ
    ජීවිතයේ සොයා යාම
    සතුටයි ඕනේ

    2025.01.02 21:11
     
    • Like
    Reactions: Janatha Jhon