සතුටින් අත්හරින්න

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,852
    11,545
    113
    Colombo
    කවුද අලි හිර කරන්න ඉන්නේ, අලි ඉන්නෙ කමත්තෙන්. පෙරහෑරෙ යන එක, කරදුව අරන් යන එක කමත්තෙන් කරන්නේ.
    පෙරහැරට කියලා හිර කරන් ඉන්න අලි ටික සතුටින් අත්හරිමු ද කැලේකට ?
    :)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,811
    113
    එකමත් එක රටක
    කවුද අලි හිර කරන්න ඉන්නේ, අලි ඉන්නෙ කමත්තෙන්. පෙරහෑරෙ යන එක, කරදුව අරන් යන එක කමත්තෙන් කරන්නේ.

    :)
    ඔව් නේද.

    මමත් දැක්ක ඔය පෙරහරේ යන අලියෙක් මේ පැත්තේ හාඩ්වෙයාර් එකකට ඇවිත් ලොකු දන්වැල් නැද්ද කියලා අහනව.
    ඌ එනමගන් ලස්සන හේන්ඩුවකුත් කඩේකින් අරගෙන ඒකත් අරන් ඇවිත් හිටියේ.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,852
    11,545
    113
    Colombo
    කවුද ඩහන්නෙ අලිය පාරමිතා පුරන අලියෙක්ද කියල, නිවන් දකින්න පාරමිත පුරන බොදිසත්වයෙක් වෙන්නත් පුලුවන් නෙද?
    ඔව් නේද.

    මමත් දැක්ක ඔය පෙරහරේ යන අලියෙක් මේ පැත්තේ හාඩ්වෙයාර් එකකට ඇවිත් ලොකු දන්වැල් නැද්ද කියලා අහනව.
    ඌ එනමගන් ලස්සන හේන්ඩුවකුත් කඩේකින් අරගෙන ඒකත් අරන් ඇවිත් හිටියේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,811
    113
    එකමත් එක රටක
    කවුද ඩහන්නෙ අලිය පාරමිතා පුරන අලියෙක්ද කියල, නිවන් දකින්න පාරමිත පුරන බොදිසත්වයෙක් වෙන්නත් පුලුවන් නෙද?
    පාරමිතා පුරන්න ද පව් කරල තිරිසන් අපායට ගියේ ? :baffled: