සතුටින් ඉන්න ක්‍රම වලින් එකක් මෙන්න!

tarson

Well-known member
  • Feb 25, 2009
    8,850
    6,121
    113
    ඉමොෂනල් නැතුව ලොජිකල් හිතන්න පුරුදු වෙයන් එතකොට ඔය ප්‍රශ්න නැහැ

    ඒකත් හොදයි ඒත් ලොජිකල් වැඩි වෙලා ඊට පස්සෙ ඕවර් තින්ක් කරන්න ගිහින් සතුට නැති වෙනව.

    හැමදේම බල්ලට දාල හිටියම තමයි ඊටත් වඩා හොද.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    සමන්ට බඩ්ඩගෙ රජමාලිගාවෙ (ආ වැරදුනා, පන්සලේ) හාමුදුරුවෙක් උනොත් තනකොල ගලවන එකේ ඉදන් උගෙ පයිය උරන එක පවා කරන්න වෙනව. ඒක නිසා සිවුර දාගත්ත පලියට ආතල් සහ හරිම සතුටෙන් ඉන්න පුලුවන් කියල හිතන්න එපා.
    :rofl:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    දමිත් කාරියවසම් අයිය මේ වෙලාවේ මොනව කරනව ඇත්ද? :confused:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    ඒ මොකෝ? සහ ඒ කව්ද?
    2009 කිරියට ආපු එකෙක් 2015 ආපු එකෙකුගෙන් දමිත් කාරියවසම් අයිය කියන්නෙ කවුද කියල අහනව :oo: