ඉමොෂනල් නැතුව ලොජිකල් හිතන්න පුරුදු වෙයන් එතකොට ඔය ප්‍රශ්න නැහැ
ඒකත් හොදයි ඒත් ලොජිකල් වැඩි වෙලා ඊට පස්සෙ ඕවර් තින්ක් කරන්න ගිහින් සතුට නැති වෙනව.
හැමදේම බල්ලට දාල හිටියම තමයි ඊටත් වඩා හොද.
ඉමොෂනල් නැතුව ලොජිකල් හිතන්න පුරුදු වෙයන් එතකොට ඔය ප්‍රශ්න නැහැ
සමන්ට බඩ්ඩගෙ රජමාලිගාවෙ (ආ වැරදුනා, පන්සලේ) හාමුදුරුවෙක් උනොත් තනකොල ගලවන එකේ ඉදන් උගෙ පයිය උරන එක පවා කරන්න වෙනව. ඒක නිසා සිවුර දාගත්ත පලියට ආතල් සහ හරිම සතුටෙන් ඉන්න පුලුවන් කියල හිතන්න එපා.

දමිත් කාරියවසම් අයිය මේ වෙලාවේ මොනව කරනව ඇත්ද?![]()
2009 කිරියට ආපු එකෙක් 2015 ආපු එකෙකුගෙන් දමිත් කාරියවසම් අයිය කියන්නෙ කවුද කියල අහනවඒ මොකෝ? සහ ඒ කව්ද?
