මිනිහෙක්ට සතුටින් ඉන්න මොනවද බන් ඕනේ.
සමහරු තමන්ගේ බැංකු පොතේ තියෙන සල්ලි දිහා බලල සතුටු වෙනවා..
තව එකෙක් අල්ලපු ගෙදර එකාගේ නැති බැරි කම දිහා බලලා සතුටු වෙනවා..
තව එකෙක් අනුන්ගේ පව්ල් කඩලා සතුටු වෙනවා..
තව කට්ටියක් දාන මාන දීලා සතුටු වෙනවා..
තව කට්ටියක් තමන්ට තියෙන ෆෝන් කොම්පියටර් දිහා බලල සතුටු වෙනවා.
උබට සතුටින් ඉන්න මොනවද තියෙන්න ඕනේ

ගොඩක් මිනිස්සු සල්ලි ගොඩ ගහනවා දුක් විදිනවා. එත් අන්තිමට කිසි සතුටක් නැතුව මැරිලා යනවා 





අනික මේ ලමයි නෙමෙයි මහ මිනිස්සු.