සතුටින් ඉන්න..

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    සතුට තාවකාලික වෙන්නේ තමන්ගේ සතුටු වෙන්නේ මොනවගෙන් ද කියන එකත් එක්ක
    බාහිර ලෝකේ කාම වස්තු හබා ගිහිල්ල ලබන සැපය කොහොමත් තාවකාලිකයි
    එත් අද්යාත්මික සැපය නිත්‍යයි ..එක ලැබෙන්නේ අතහැරීම තුලින් .. !!
    ඔයා බලාපොරොත්තු වෙන්නේ මේ වගේ උත්තරයක් නොවෙන්න පුළුවන් ..එත් ඕක තමා නිවැරදිම උත්තරේ :yes::yes::)
    මම ඒ පැත්තට නොයා හිටියේ. ලව්කික සැප ගැන තමයි කතා කලේ. ගොඩක් වෙලාවට දානයක් දෙන්න හිතක් පහල වෙන එකම සතුටක්. අනික් ඒවා. කෙනෙක්ට උදවු කරලා ලබන සතුට ඒවා බන් සල්ලි දීලා ගන්න බැනේ. පට්ට වටිනවා.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,870
    6,500
    113
    ගග අද්දර
    කවුරු හරි මන් නිසා හිනා වෙනවා නම්....
    සතුටින් ඉන්නවා නම්...
    එක තමයි මට සතුටු වෙන්න පුළුවන් හොදම විදිය.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම නම් දුකින් නොසිටින හැම වෙලාවෙම ඉන්නෙ සතුටෙන්
    ඉතින් මට නම් සතුටින් ඉන්න අවශ්‍ය වෙන්නේ දුක් වෙන්නේ නැතුව ඉන්න එක
    ඒකට අවශ්‍ය වෙන්නේ මාව දුකට පත් කරන ඒවාගෙන් ඈත්වෙලා ඉන්න එක

    තව දෙයක් සතුටයි විනොදයයි පටලවා ගන්න එපා
    විනොද වෙන්න තමයි සන්වේදි ඉන්ද්‍රියයන්ට ලැබෙන තොරතුරු මත රදා පවතින්නේ
    සතුටෙන් ඉන්න එහෙම අවශ්‍ය නෑ
     

    BPPalitha

    Member
    Sep 15, 2015
    28
    2
    0
    බැදීම් අත්හරින්න පුළුවන් නං ඊට වඩා සතුටක් කොයින්ද?
     

    ranjana disasekara

    Well-known member

  • මිනිහෙක්ට සතුටින් ඉන්න මොනවද බන් ඕනේ.

    සමහරු තමන්ගේ බැංකු පොතේ තියෙන සල්ලි දිහා බලල සතුටු වෙනවා..
    තව එකෙක් අල්ලපු ගෙදර එකාගේ නැති බැරි කම දිහා බලලා සතුටු වෙනවා..
    තව එකෙක් අනුන්ගේ පව්ල් කඩලා සතුටු වෙනවා..
    තව කට්ටියක් දාන මාන දීලා සතුටු වෙනවා..
    තව කට්ටියක් තමන්ට තියෙන ෆෝන් කොම්පියටර් දිහා බලල සතුටු වෙනවා.


    උබට සතුටින් ඉන්න මොනවද තියෙන්න ඕනේ


    meeka ussanawa mma
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,811
    766
    113
    එදිනෙදා , මුලික වශයෙන් සතුට නං ඉතින් ගේම් , ෆිල්ම් , වැල , net surf කරන්න GB වගේ දේවල් තමා . :rofl:
    එතනින් එහාට තියෙන සතුට තමා හීන සැබෑ කරගනිම :dull:

    සතුට වයස මත depend වේ. :)

    කවුරු හරි මන් නිසා හිනා වෙනවා නම්....
    සතුටින් ඉන්නවා නම්...
    එක තමයි මට සතුටු වෙන්න පුළුවන් හොදම විදිය.

    මේ ලෝකෙ අනිත් අයට පේන්න මුනට හිනා වෙල හදවතින් හඩා වැලපෙන කී දෙනෙක් ඉන්නවද මචන්. ඒ වගෙ අයව හිනස්සන්න පුලුවන් නම් එක ඉතින් ලොකු පිනක්. :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සල්ලි තියෙන්න ඕන, ප්‍රශ්න අඩුවෙන්න ඕන, බැඳීම් අඩුවෙන්න ඕන, කිසිම දෙයක් ගැන ලොකුවට බලාපොරෝතු ඇති නොකරගන්න ඕන..:eek:
     

    blue_in_rio

    Well-known member
  • i-want-happiness.jpg



    ඔබට ඕනෑ සතුටද ? එසේනම් පළමුව "මමය" "මාගේය" යන මමත්වය අත්හරින්න.දෙවනුව යමක් කෙරෙහි ඇති අධික ආශාව අත්හරින්න.(කොටින්ම සතුට කෙරෙහි ඇති ආශාව පවා )එවිට සතුට ඔබ කෙරෙහි ඉතිරි වනු ඇත. :):)
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    තව කට්ටියක් තමන්ට තියෙන ෆෝන් කොම්පියටර් දිහා බලල සතුටු වෙනවා.

    mat me jatiye bun .....
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සතුට තාවකාලික වෙන්නේ තමන්ගේ සතුටු වෙන්නේ මොනවගෙන් ද කියන එකත් එක්ක
    බාහිර ලෝකේ කාම වස්තු හබා ගිහිල්ල ලබන සැපය කොහොමත් තාවකාලිකයි
    එත් අද්යාත්මික සැපය නිත්‍යයි ..එක ලැබෙන්නේ අතහැරීම තුලින් .. !!
    ඔයා බලාපොරොත්තු වෙන්නේ මේ වගේ උත්තරයක් නොවෙන්න පුළුවන් ..එත් ඕක තමා නිවැරදිම උත්තරේ :yes::yes::)

    :yes::yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :yes: eath hithe sanasumata mokakda oni mchn :cool:
    :)
    අල්පේච්‍ය ජිවිතයකට හුරුවීම තමයි මචෝ මම හිතන විදිහට හිතේ සැනසීමට ඕනිම දෙය ,,,
    එතකොට හැමදෙයක් දිහාම උපේක්ෂාවෙන් බලන්න පුළුවනි ...