සතුටින් ඉන්න..

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    මිනිහෙක්ට සතුටින් ඉන්න මොනවද බන් ඕනේ.

    සමහරු තමන්ගේ බැංකු පොතේ තියෙන සල්ලි දිහා බලල සතුටු වෙනවා..
    තව එකෙක් අල්ලපු ගෙදර එකාගේ නැති බැරි කම දිහා බලලා සතුටු වෙනවා..
    තව එකෙක් අනුන්ගේ පව්ල් කඩලා සතුටු වෙනවා..
    තව කට්ටියක් දාන මාන දීලා සතුටු වෙනවා..
    තව කට්ටියක් තමන්ට තියෙන ෆෝන් කොම්පියටර් දිහා බලල සතුටු වෙනවා.

    උබට සතුටින් ඉන්න මොනවද තියෙන්න ඕනේ

    • Like
    Reactions: ranjana disasekara

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මම දන්න කියන ගෙදරක් තියෙනව. ගෙදර පවුලෙ වැඩි හරියක් ඉන්නෙ ඉතාලියෙ.

    ලඟදි දවසක් ගෙදරකට අයිස් ක්‍රීම් එකක් ගෙනියනකොට මේ මනුස්සය " අපිත් මේ වගෙ අයිස්ක්‍රීම් එකක් ගෙනැත් ඉවරවෙනකන් කමු" කිව්ව. ඒකෙන් මට තේරුනේ බරසාරෙට ඉඩම්/යාන වාහන තියෙන මනුස්සයො හිතේ හැටියට අයිස්ක්‍රීම්වත් කාලා නැහැ කියන එක. මොකටද ඒ වගෙ ජීවිත
     
  • May 21, 2011
    297
    41
    28

    එහෙමද නැත්තම් ඒ අයිස්ක්‍රීම් ජාතිය කලින් ඌ කාපු නැති එකක්ද දන්නේ නැහැ. මොකද මමත් පළවෙනියට ඩබල් චොකලට් චිප් අයිස්ක්‍රීම් එකක් කාපු දවසේ මමත් හෙමීට අම්මා දිහා බලලා ඔහොම කිව්වා මතකයි:)
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මම දන්න කියන ගෙදරක් තියෙනව. ගෙදර පවුලෙ වැඩි හරියක් ඉන්නෙ ඉතාලියෙ.

    ලඟදි දවසක් ගෙදරකට අයිස් ක්‍රීම් එකක් ගෙනියනකොට මේ මනුස්සය " අපිත් මේ වගෙ අයිස්ක්‍රීම් එකක් ගෙනැත් ඉවරවෙනකන් කමු" කිව්ව. ඒකෙන් මට තේරුනේ බරසාරෙට ඉඩම්/යාන වාහන තියෙන මනුස්සයො හිතේ හැටියට අයිස්ක්‍රීම්වත් කාලා නැහැ කියන එක. මොකටද ඒ වගෙ ජීවිත

    ඇත්ත මචං. :yes: ගොඩක් මිනිස්සු සල්ලි ගොඩ ගහනවා දුක් විදිනවා. එත් අන්තිමට කිසි සතුටක් නැතුව මැරිලා යනවා :(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඒක ඉතින් අපිට කියන්න බෑ නේද ,
    තමන්ගේ සතුට මොකක්ද දුක මොකක්ද කියල තීරණය කරන්නේ තමන් මයි නේ ..
    මිනිස්සු මේ ලෝකේ දිහා කොහොම බැලුවත් අන්තිමට ලෝකේ ගැන හිතාගන්නේ අපි හිතෙන් නේ ...
    ඒක නේ මන්ද බුද්ධික මිනිස්සුන්ගේ චර්යාවන් , අවශ්‍යතා දිහා බලල අපි එයාලට මන්ද බුද්ධිකයි කියන්නේ ..
    මොකද එයාල හිතන්නේ අපිට වඩා වෙනස් විදිහටකට නේ එයාලගේ හිත දුර්වල නිසා :)
    එත් එයාල ඒක දන්නේ නෑ , මොකද එයාලගේ හිත පිළිගන්නේ ඒක තමා සතුට කියල ..
    ඒ වගේ තමා අපෙත් ..
    ඉතින් සතුට මොකක්ද දුක මොකක්ද කියල දන්නේ තමන්ම තමා :D
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    hoda nawakatha thuna hatharak thibboth mata e hodatama athi sathutin inna

    :):) ඔය තියෙන්නේ. ඉස්සරනම් පොත් කියෙව්වේ. දැන් ඉතින් pdf නේ. මට ඕන පොත් ඉතින් සල්ලි දීල ගන්න අමාරුයි. ගත්තත් තැන තැන ගෙනියන්න පුළුවන් සයිස් එකේ ඒවා නෙමේ. එක නිසා phone එකේ තමයි ගෙන යන්නේ
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඒක ඉතින් අපිට කියන්න බෑ නේද ,
    තමන්ගේ සතුට මොකක්ද දුක මොකක්ද කියල තීරණය කරන්නේ තමන් මයි නේ ..
    මිනිස්සු මේ ලෝකේ දිහා කොහොම බැලුවත් අන්තිමට ලෝකේ ගැන හිතාගන්නේ අපි හිතෙන් නේ ...
    ඒක නේ මන්ද බුද්ධික මිනිස්සුන්ගේ චර්යාවන් , අවශ්‍යතා දිහා බලල අපි එයාලට මන්ද බුද්ධිකයි කියන්නේ ..
    මොකද එයාල හිතන්නේ අපිට වඩා වෙනස් විදිහටකට නේ එයාලගේ හිත දුර්වල නිසා :)
    එත් එයාල ඒක දන්නේ නෑ , මොකද එයාලගේ හිත පිළිගන්නේ ඒක තමා සතුට කියල ..
    ඒ වගේ තමා අපෙත් ..
    ඉතින් සතුට මොකක්ද දුක මොකක්ද කියල දන්නේ තමන්ම තමා :D

    යේස්. උබට අනුව සතුට කිමක්ද
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    යේස්. උබට අනුව සතුට කිමක්ද

    එදිනෙදා , මුලික වශයෙන් සතුට නං ඉතින් ගේම් , ෆිල්ම් , වැල , net surf කරන්න GB වගේ දේවල් තමා . :rofl:
    එතනින් එහාට තියෙන සතුට තමා හීන සැබෑ කරගනිම :dull:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    එදිනෙදා , මුලික වශයෙන් සතුට නං ඉතින් ගේම් , ෆිල්ම් , වැල , net surf කරන්න GB වගේ දේවල් තමා . :rofl:
    එතනින් එහාට තියෙන සතුට තමා හීන සැබෑ කරගනිම :dull:

    net surf කරද්දී නම් මට නම් සතුටක් නෑ. සල්ලි ගෙවලට නිකන් බල්ලෝ මස් කටු කනවා වගේ චුට්ට චුට්ට පව්හිච්චි කරන්නේ කරන්නේ. වෙලාවකට හිතෙනවා බන් තව 40 GB එකක් ගන්න. Youtube එකේ video එකක්වත් හරියට බලන්න පුළුවන් වෙයි නේ
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔය ඔක්කොම හිතට වහල් වෙලා ලබන සතුටවල් බන්
    ඕවා ඔක්කොම තාවකාලිකයි

    එක ඇත්ත. සතුට කොහොමත් තාව කාලිකයි. සදා කල් සතුටක් නෑ. දුකක් එනවම තමයි කොහොම උනත් :sorry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    net surf කරද්දී නම් මට නම් සතුටක් නෑ. සල්ලි ගෙවලට නිකන් බල්ලෝ මස් කටු කනවා වගේ චුට්ට චුට්ට පව්හිච්චි කරන්නේ කරන්නේ. වෙලාවකට හිතෙනවා බන් තව 40 GB එකක් ගන්න. Youtube එකේ video එකක්වත් හරියට බලන්න පුළුවන් වෙයි නේ

    චුට්ට චුට්ට තමා පාවිච්චි කරන්නේ .. මං කිව්වේ තව වැඩිපුර GB ලැබෙන එක සතුටක් කියල :D ඊට වඩා ආතල් එකක් කොයින්ද :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    පොඩි නිළමෙ;18965568 said:
    එහෙමද නැත්තම් ඒ අයිස්ක්‍රීම් ජාතිය කලින් ඌ කාපු නැති එකක්ද දන්නේ නැහැ. මොකද මමත් පළවෙනියට ඩබල් චොකලට් චිප් අයිස්ක්‍රීම් එකක් කාපු දවසේ මමත් හෙමීට අම්මා දිහා බලලා ඔහොම කිව්වා මතකයි:)

    අයිස්ක්‍රීම් කිව්වෙ නිකන් උදාහරනෙකට විතරයි. හරියට කන්නෙ බොන්නෙත් අඳින්නෙ පලඳින්නෙවත් නැහැ.;) අනික මේ ලමයි නෙමෙයි මහ මිනිස්සු.:confused:

    ඇත්ත මචං. :yes: ගොඩක් මිනිස්සු සල්ලි ගොඩ ගහනවා දුක් විදිනවා. එත් අන්තිමට කිසි සතුටක් නැතුව මැරිලා යනවා :(

    :yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එක ඇත්ත. සතුට කොහොමත් තාව කාලිකයි. සදා කල් සතුටක් නෑ. දුකක් එනවම තමයි කොහොම උනත් :sorry:

    සතුට තාවකාලික වෙන්නේ තමන්ගේ සතුටු වෙන්නේ මොනවගෙන් ද කියන එකත් එක්ක
    බාහිර ලෝකේ කාම වස්තු හබා ගිහිල්ල ලබන සැපය කොහොමත් තාවකාලිකයි
    එත් අද්යාත්මික සැපය නිත්‍යයි ..එක ලැබෙන්නේ අතහැරීම තුලින් .. !!
    ඔයා බලාපොරොත්තු වෙන්නේ මේ වගේ උත්තරයක් නොවෙන්න පුළුවන් ..එත් ඕක තමා නිවැරදිම උත්තරේ :yes::yes::)