සතුටින් ඉන්න..

kingdewi

Well-known member
  • සතුට තාවකාලික වෙන්නේ තමන්ගේ සතුටු වෙන්නේ මොනවගෙන් ද කියන එකත් එක්ක
    බාහිර ලෝකේ කාම වස්තු හබා ගිහිල්ල ලබන සැපය කොහොමත් තාවකාලිකයි
    එත් අද්යාත්මික සැපය නිත්‍යයි ..එක ලැබෙන්නේ අතහැරීම තුලින් .. !!
    ඔයා බලාපොරොත්තු වෙන්නේ මේ වගේ උත්තරයක් නොවෙන්න පුළුවන් ..එත් ඕක තමා නිවැරදිම උත්තරේ :yes::yes::)

    අනිවාර්යෙන්ම මචන් ...අමාරුවෙන් එකතු කරපු දෙයකින් පිනක් කලාම , දානයක් දුන්නම ලැබෙන සතුට උපරිමයි :)
     

    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    ඔය ඔක්කොම හිතට වහල් වෙලා ලබන සතුටවල් බන්
    ඕවා ඔක්කොම තාවකාලිකයි

    සතුට කියන්නේ තාවකාලික දෙයක්.මිනිස්සු රැල්ල ට තමා දැන් යන්නේ.කවදාවත් ලැබෙන දෙයින් සැහීමකට පත් වෙන්නේ නැ.සල්ලි වලින් සතුට මනින්න බැ .ජිවත් වෙන්න සල්ලි ඕනේ .එත් ඒ මත්තෙම නැහෙන්න හොද නෑ .. සැබෑ සතුට තියෙන්නේ ධර්මයේ .. ධර්මය ඉගෙන ගන්න හිතට ලොකු සැහැල්ලුවක් දැනෙයි .. :)
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සතුට කියන්නේ තාවකාලික දෙයක්.මිනිස්සු රැල්ල ට තමා දැන් යන්නේ.කවදාවත් ලැබෙන දෙයින් සැහීමකට පත් වෙන්නේ නැ.සල්ලි වලින් සතුට මනින්න බැ .ජිවත් වෙන්න සල්ලි ඕනේ .එත් ඒ මත්තෙම නැහෙන්න හොද නෑ .. සැබෑ සතුට තියෙන්නේ ධර්මයේ .. ධර්මය ඉගෙන ගන්න හිතට ලොකු සැහැල්ලුවක් දැනෙයි .. :)

    :yes::yes: ධර්ම අවබෝධය තුලින් ලැබෙන නිරාමිස සැප තමා මේ ලෝකේ විදින්න පුළුවන් උපරිම සැපය වෙන්නේ​
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,871
    6,500
    113
    ගග අද්දර
    මේ ලෝකෙ අනිත් අයට පේන්න මුනට හිනා වෙල හදවතින් හඩා වැලපෙන කී දෙනෙක් ඉන්නවද මචන්. ඒ වගෙ අයව හිනස්සන්න පුලුවන් නම් එක ඉතින් ලොකු පිනක්. :)

    පස්සේ උන් හිනා වෙලා අපිව අඩෝල යනවා :(:(:(
     

    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    :):) ඔය තියෙන්නේ. ඉස්සරනම් පොත් කියෙව්වේ. දැන් ඉතින් pdf නේ. මට ඕන පොත් ඉතින් සල්ලි දීල ගන්න අමාරුයි. ගත්තත් තැන තැන ගෙනියන්න පුළුවන් සයිස් එකේ ඒවා නෙමේ. එක නිසා phone එකේ තමයි ගෙන යන්නේ

    මමත් සල්ලි දීල නොගන්නවමත් නෙමෙයි. එත් වැඩි හරියක් මහජන පුස්තකාල වලින් ගන්නව. සල්ලි දීල ගත්තහම කියවල ඉවර උනාට පස්සෙ පොතට කරන්න දෙයක් නෑ. මටත් පොත් කියවන්න ගොඩක් වෙලාවක් වෙන් කරගන්න අමාරුයි. එත් දවසකට පැයක්වත් එක කරනව හිතේ නිදහසටත් එක්ක. ෆිල්ම් එකක් බලනවට වඩා මගෙම ලොකෙක මටම ඔනෙ විදිහට කතාවට අනුව ලොකයක් මවාගන්න පුලුවන් හින්ද පොත් වලට ආසයි. :):):):):)
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    Feel it with your own style. it depends on how you think and how you think about things.. and the ways you look at things.. :P seems like you have simple error between those things.. so check your source code again.. i hope you can find the real error and fix it :lol:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    පීඩනයෙන් තොර ජීවිතය
    යමෙකුට වචනයෙන් හරි උදව්වක් කරලා
    වැරදි නොකරන ජීවිතයක් ගත කිරීමෙන්
    දැනටමත් ලැබී අැති දේවල් ගැන සිතීමෙන්
     
    Last edited: