සතුට තාවකාලික වෙන්නේ තමන්ගේ සතුටු වෙන්නේ මොනවගෙන් ද කියන එකත් එක්ක
බාහිර ලෝකේ කාම වස්තු හබා ගිහිල්ල ලබන සැපය කොහොමත් තාවකාලිකයි
එත් අද්යාත්මික සැපය නිත්යයි ..එක ලැබෙන්නේ අතහැරීම තුලින් .. !!
ඔයා බලාපොරොත්තු වෙන්නේ මේ වගේ උත්තරයක් නොවෙන්න පුළුවන් ..එත් ඕක තමා නිවැරදිම උත්තරේ![]()

ඔය ඔක්කොම හිතට වහල් වෙලා ලබන සතුටවල් බන්
ඕවා ඔක්කොම තාවකාලිකයි

සතුට කියන්නේ තාවකාලික දෙයක්.මිනිස්සු රැල්ල ට තමා දැන් යන්නේ.කවදාවත් ලැබෙන දෙයින් සැහීමකට පත් වෙන්නේ නැ.සල්ලි වලින් සතුට මනින්න බැ .ජිවත් වෙන්න සල්ලි ඕනේ .එත් ඒ මත්තෙම නැහෙන්න හොද නෑ .. සැබෑ සතුට තියෙන්නේ ධර්මයේ .. ධර්මය ඉගෙන ගන්න හිතට ලොකු සැහැල්ලුවක් දැනෙයි ..![]()

ධර්ම අවබෝධය තුලින් ලැබෙන නිරාමිස සැප තමා මේ ලෝකේ විදින්න පුළුවන් උපරිම සැපය වෙන්නේමේ ලෝකෙ අනිත් අයට පේන්න මුනට හිනා වෙල හදවතින් හඩා වැලපෙන කී දෙනෙක් ඉන්නවද මචන්. ඒ වගෙ අයව හිනස්සන්න පුලුවන් නම් එක ඉතින් ලොකු පිනක්.![]()



ඔය තියෙන්නේ. ඉස්සරනම් පොත් කියෙව්වේ. දැන් ඉතින් pdf නේ. මට ඕන පොත් ඉතින් සල්ලි දීල ගන්න අමාරුයි. ගත්තත් තැන තැන ගෙනියන්න පුළුවන් සයිස් එකේ ඒවා නෙමේ. එක නිසා phone එකේ තමයි ගෙන යන්නේ





සමහරුන්ට ෆේක් වලින් ඇවිල්ල බයිලා දොඩවන එකත් සතුටක් ලු නේ![]()

seems like you have simple error between those things.. so check your source code again.. i hope you can find the real error and fix it 