ලස්සනයි කතාව.ඒ වගේම ඇත්ත:growl: හා...මේ අපේ සුරා නෙ...:D
Kasem Member Apr 29, 2010 665 52 0 Jun 25, 2010 #21 suranga84 said: ලස්සනයි කතාව.ඒ වගේම ඇත්ත Click to expand... හා...මේ අපේ සුරා නෙ...
Kasem Member Apr 29, 2010 665 52 0 Jun 25, 2010 #22 තොත්තබබා;7418275 said: ඔබ හරි මිත්‍රයා. අප සෑම දෙනෙක්ම මුලාවී ඇත්තේ මේ දෙයට තමයි.සැමදාමත් සතුට හොයාගෙන ආශාව පස්සේ දුවනව. ඒත් කිසිම දවසක් සම්පුර්ණ තෘප්තියක් ලැබෙන්නේ නැහැ. එක දෙයක් ලබා ගන්නකොට තව දෙයක් අවශ්‍ය වෙනවා. ඒ දෙය ලබාගන්නකොට තව දෙයක් අවශ්‍යවෙනව. පොඩි සතුටක් ලබාගන්න ගොඩක් දුක් විදින්න වෙනවා. සිතේ ස්භාවය ඕකයි.අපි සංසාරේ දිගින් දිගටම ගම්න්කරන්නේ මේ සතුට හොයාගෙන තමයි. කවදාහරි කෙනෙක් මේ සිතේ ස්භාවය හරියටමතෙරුම් ගත්තොත් ඔහු සත්‍ය අවබෝද කරගෙන මේ සංසාරයෙන් එතෙර වෙනවා. Click to expand... මේ බව දැනගෙන මදි..මෙනෙහි කරන්නත් ඕනි...අපි නොකරන්නෙත් ඒක...
තොත්තබබා;7418275 said: ඔබ හරි මිත්‍රයා. අප සෑම දෙනෙක්ම මුලාවී ඇත්තේ මේ දෙයට තමයි.සැමදාමත් සතුට හොයාගෙන ආශාව පස්සේ දුවනව. ඒත් කිසිම දවසක් සම්පුර්ණ තෘප්තියක් ලැබෙන්නේ නැහැ. එක දෙයක් ලබා ගන්නකොට තව දෙයක් අවශ්‍ය වෙනවා. ඒ දෙය ලබාගන්නකොට තව දෙයක් අවශ්‍යවෙනව. පොඩි සතුටක් ලබාගන්න ගොඩක් දුක් විදින්න වෙනවා. සිතේ ස්භාවය ඕකයි.අපි සංසාරේ දිගින් දිගටම ගම්න්කරන්නේ මේ සතුට හොයාගෙන තමයි. කවදාහරි කෙනෙක් මේ සිතේ ස්භාවය හරියටමතෙරුම් ගත්තොත් ඔහු සත්‍ය අවබෝද කරගෙන මේ සංසාරයෙන් එතෙර වෙනවා. Click to expand... මේ බව දැනගෙන මදි..මෙනෙහි කරන්නත් ඕනි...අපි නොකරන්නෙත් ඒක...