සතුටු වෙයල්ලා ඉරිසියාව අතහැරපල්ලා...

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    සතුටු වෙයල්ලා ඉරිසියාව අතහැරපල්ලා...

    මැති ඇමැතිලා 35 දෙනකුට අවුරුද්දට පිටරට සැප; වැඩි පිරිසක් එජාප මන්තී‍්‍රවරුන්!

    අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා මැති ඇමැතිවරුන් තිස්පස් දෙනකු මේ දිනවල විදෙස්ගතව ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කර සිටී.

    ඇමැතිවරුන් මෙන්ම මන්තී‍්‍රවරුන් ද මෙසේ විදෙස්ගතව ඇති අතර වැඩි දෙනකු එක්සත් ජාතික පක්ෂයේ අය බව ද වාර්තා වේ.

    අයවැය විවාදය පසුගිය 05 වැනිදා අවසන්වූ අතර ඇතැම් ඇමැතිවරුන් සහ මන්තී‍්‍රවරුන් ඊට පසුදා මෙරටින් බැහැරව ගොස් ඇත.

    මේ අය අතර එජාප මන්තී‍්‍රවරුන් වැඩි පිරිසක් සිිටින අතර සෙසු මන්තී‍්‍රවරුන් විපක්ෂය නියෝජනය කරන බවත් ඒ අතර ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍රවරුන් සිටින බවත් ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.

    එමෙන්ම මැති ඇමැතිවරුන් බොහෝ දෙනකු පවුලේ සාමාජිකයන් සමඟ නිවාඩුව ගත කිරීම සඳහා මෙසේ විදෙස්ගතව ඇතැයි ද යුරෝපීය රටවලට ගොස් ඇති පිරිස වැඩි බව ද අදාළ ආරංචි මාර්ග තවදුරටත් ප‍්‍රකාශ කළේය.

    පාර්ලිමේන්තුව යළි රැුස් වන්නේ මැයි 07 වැනිදා වන බැවින් මෙම මැති ඇමැතිවරුන් විදෙස් රටවල දීර්ඝ නිවාඩුවක් ගත කරනු ඇතැයි ද එම ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේය.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    රට දියුණු කරලා මහන්සියට වෙන්න ඇති. පොනිලා නම් දෙනියායේ කුමර සෝභන මන්දිරේ ඇති.රවියා නම් ලංකාවේ ඇති, ඌ විතරනේ මේ දවස් වල වැඩ....
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    රට දියුණු කරලා මහන්සියට වෙන්න ඇති. පොනිලා නම් දෙනියායේ කුමර සෝභන මන්දිරේ ඇති.රවියා නම් ලංකාවේ ඇති, ඌ විතරනේ මේ දවස් වල වැඩ....

    :(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    වැඩ කරලා මහන්සියට යන්න ඇති. අනිත් උනුත් යයි. වෙන්න රජ කියාගන්නා පකයෙකුත් සැප ගන්න ගිහිං ආවේ



    තව බදු ගෙවපල්ලා මේ පක්කු වෙනුවෙන්. ඕකුං එද්දී එයා පොර්ට් එකට පලයල්ලා වහල්ලු
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    වැඩ කරලා මහන්සියට යන්න ඇති. අනිත් උනුත් යයි. වෙන්න රජ කියාගන්නා පකයෙකුත් සැප ගන්න ගිහිං ආවේ



    තව බදු ගෙවපල්ලා මේ පක්කු වෙනුවෙන්. ඕකුං එද්දී එයා පොර්ට් එකට පලයල්ලා වහල්ලු

    :(