සතුට, පොඩි දුක හා දුක

kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    සතුට, පොඩි දුක හා දුක

    සතුට යනු: ඉන්දියාව නවසීලන්තයේදී මැච් 5 න් 4ක්ම රෙදි නැතිවෙන්න කෑමයි...

    පොඩි දුකක් යනු : නවසීලන්තය අතේ තිබූ අනිත් මැච් එක ටයි වීමයි.

    දුක යනු :මැච් පරදිද්දිත් කෝලියා 0 ට අවුට් නොවී හොඳට බැට් කිරීමයි.


    :yes::yes::yes::yes: