සතුට යනු කතොලිකයකු වීමයි

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    ඉන්දියන් පොන්නයන්ව මෙහෙට ගෙන්නල අපේ රට කෑව., අපේ උන්ගෙ කරුණාවත් වැඩීනෙ බන්. :(

    "අපේ වුන්ගේ සොන්න කරුණාව නිසා තමයි අපිටම පුක්ෂණ්ය කරන්නේ හැම එකාම."

    - නාග ගෝත්‍රිකයෙක්

    :lol::lol::lol: ඔව් බන්...කොහෙද අපේ ගොත්රේ රජතුමා ඉන්න කාලේ නම් මෙව්වා මෙහෙම උනේ නැහැ...:no::(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කුරුසයෝ තමයි බන් සෝම හාමුදුරුව අපවත් කරෙත්, උන් තමයි දිය යටින් ගින්දර ගෙනියන්නේ. තව උන් හාමුදුරුලා ගණනාවක් අපවත් කරා. යටත් විජිත දවස් වල කරපුවා කියන්න ඕනේ නෑනේ? ජිනිවා කේස් එකේදි බටහිරට කඩේ ගියා, දුප්පත් ගම්වල මිනිස්සු දහස් ගාණක් සුනාමි දවස් වල උන්ගේ අසරණ කමෙන් ප්‍රයෝජන අරගෙන පල්ලියට හරවා ගත්තා, උන් තාමත් මේක කරනවා. මේවා කවුරුත් කථා කරන්නේ නෑ, ඒකට හේතුව තමයි ඔන්ලයින් එකේ ඉන්නේ වැඩිපුරම කුරුසයෝ. මේ ත්‍රේඩ් එකෙත් පිටු 4 ක් වත් නෑනේ? උන් තමයි බෞද්ධ විදියට ඉදගෙන මුස්ලිම් උන් එක්ක අපිව කොටවන්නෙත්. ඊට පස්සේ හැම එකාම බනින්නේ බෞද්ධයන්ටයි. ඔය ටුවිස්ට් කාරයත් පට්ට කුරුසයෙක් නමුත් ඌ තමන්ව හදුන්වා ගන්නේ බෞද්ධයෙක් විදියටයි, එතකොට කොලවරි, කසුන් වගේ උනුත් කුරුසයෝ. කසුන් කාරයා එක පාරක් බෞද්ධ ප්‍රශ්ණ අහගෙන ආවා ත්‍රේඩ් කිහිපයක් දාලාම, මම ඒවාට උත්තර දුන්නත් පොරගේ යටි අරමුණ මොකක්ද කියලා දැනගෙන හිටියා, ඌට ඕන ඌනේ ෂේප් එකේ බුද්ධාගමේ වැරැද්දක් හොයාගෙන ඒක අල්ලගෙන මඩක් ගහන්නයි. මුන්ට ඕනේ සවුත් කොරියාවට කරපු දේ ලංකාවට කරන්නයි, ඉස්සර සවුත් කොරියාව පට්ට දුප්පත් ඒ වගේම තනිකර බෞද්ධ, නමුත් ඇමරිකන් මිෂනාරි උන් කරේ එහෙට ගිහින් උන්ට සල්ලි දීලා කුරුස කරපු එකයි. දැන් සවුත් කොරියාවේ බෞද්ධාගම ගනන් ගන්නේ වත් නෑ.

    :lol: :rofl: :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට කිසිම ආගමක් අදාල නෑ..

    මම බෞද්දාගම ගැන ප්‍රශ්න ඇහුවෙ බෞද්ද ආගම හරියට නොදන්න නිසා වගේම බෞඩ්දාගම ගොඩක් තර්කානුකූලයි කියල තේරිච්ච නිසා.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කව්රුත් assassin's creed ගේම්ස් ගහල නැතෙයි? රෝමේ, ජෙරුසෙලමේ church ඔය හැඩේට හදන්නේ. මේකේ පාට තමයි කැත:baffled:
    church-of-holy-sepulchre08sm.jpg
    Rome-twin-churches-exterior.jpg

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කොහොමත් මුස්ලිම්,ක්‍රිස්තියන්,කැතලික් වල කනෙක්ශන් තියනවා.
    අල්ලාගේ පුතා ජේසුස් කියලා කියන්නේ.

    :lol::lol::lol:

    අනේ බන්..පිස්සුද :P..මුස්ලිම් උන් අල්ලගෙ පුතෙක් ගැන කතාවක් කියන්නේ නැහැ...:no: නබියා කියන්නෙත් උන්ගේ දෙවියන් එවපු පුද්ගලයා කියල නේ උන් කියන්නේ...මුස්ලිම් ආගමට අනුව ජේසුස් කියන්නේ තවත් එක දිවස්වරයෙක් විතරයි...:yes:

    කතෝලික කියන්නේ මුස්ලිම් ආගමට සම්බන්ද ආගමක් නෙමෙයි...:no: උඹ ඒ ගැන තව අධ්‍යන කරපන්...ඇත්තටම බයිබලේ කොටස් දෙකක් තියෙනවා පරණ ගිවිසුම සහ නව ගිවිසුම කියල...පරණ ගිවිසුමේ තමා මුස්ලිම් ආගම එක්ක සම්බන්ධ කොටස් තියෙන්නේ...එත් කතෝලික ආගම කියන්නේ නව ගිවිසුමේ තියෙන අන්තර්ගත කරුණු වලට...පරණ ගිවිසුම බයිබලේ තියෙන්නේ legacy කාරනා නිසා...ජේසුස් වහන්සේ විසින් ඇති කරපු නව ගිවිසුම මත තමා රෝමානු කතෝලික ආගම බිහිවෙලා තියෙන්නේ....ඕක ගොඩක් දෙනෙක්ට තේරෙන්නේ නැහැ කිව්වට...හැබැයි බයිබලේ කොටස් දෙක කියෙව්වනම් තේරෙනවා ඕක..ජේසුස් වහන්සේ කරේ අලුත්ම ආගමක් බිහි කරපු එක...ඒ කාලේ තිබ්බ මිලේච්ච ආගමික කරුණු කාරණා වෙනස් කරලා, මිනිසුන් අතර වයිරය වෙනුවට සාමය වපුරවන ආගමක් තමා ඇති කරේ...ඒ නිසා තමා ජේසුස් ව මරන්න ඒ කාලේ හිටපු පූජකයෝ එකතු වුනේ...ඒ කාලේ තිබ්බ මිලේච්ච ජුදා නීතියම ජේසුස් වහන්සේ දේශනා කරානම් මරන්න ඕනේ වෙන්නේ නැහැනේ...:):)
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    කුරුසයෝ තමයි බන් සෝම හාමුදුරුව අපවත් කරෙත්, උන් තමයි දිය යටින් ගින්දර ගෙනියන්නේ. තව උන් හාමුදුරුලා ගණනාවක් අපවත් කරා. යටත් විජිත දවස් වල කරපුවා කියන්න ඕනේ නෑනේ? ජිනිවා කේස් එකේදි බටහිරට කඩේ ගියා, දුප්පත් ගම්වල මිනිස්සු දහස් ගාණක් සුනාමි දවස් වල උන්ගේ අසරණ කමෙන් ප්‍රයෝජන අරගෙන පල්ලියට හරවා ගත්තා, උන් තාමත් මේක කරනවා. මේවා කවුරුත් කථා කරන්නේ නෑ, ඒකට හේතුව තමයි ඔන්ලයින් එකේ ඉන්නේ වැඩිපුරම කුරුසයෝ. මේ ත්‍රේඩ් එකෙත් පිටු 4 ක් වත් නෑනේ? උන් තමයි බෞද්ධ විදියට ඉදගෙන මුස්ලිම් උන් එක්ක අපිව කොටවන්නෙත්. ඊට පස්සේ හැම එකාම බනින්නේ බෞද්ධයන්ටයි. ඔය ටුවිස්ට් කාරයත් පට්ට කුරුසයෙක් නමුත් ඌ තමන්ව හදුන්වා ගන්නේ බෞද්ධයෙක් විදියටයි, එතකොට කොලවරි, කසුන් වගේ උනුත් කුරුසයෝ. කසුන් කාරයා එක පාරක් බෞද්ධ ප්‍රශ්ණ අහගෙන ආවා ත්‍රේඩ් කිහිපයක් දාලාම, මම ඒවාට උත්තර දුන්නත් පොරගේ යටි අරමුණ මොකක්ද කියලා දැනගෙන හිටියා, ඌට ඕන ඌනේ ෂේප් එකේ බුද්ධාගමේ වැරැද්දක් හොයාගෙන ඒක අල්ලගෙන මඩක් ගහන්නයි. මුන්ට ඕනේ සවුත් කොරියාවට කරපු දේ ලංකාවට කරන්නයි, ඉස්සර සවුත් කොරියාව පට්ට දුප්පත් ඒ වගේම තනිකර බෞද්ධ, නමුත් ඇමරිකන් මිෂනාරි උන් කරේ එහෙට ගිහින් උන්ට සල්ලි දීලා කුරුස කරපු එකයි. දැන් සවුත් කොරියාවේ බෞද්ධාගම ගනන් ගන්නේ වත් නෑ.

    1. of course buddhists are poor fucks :lol:
    2. now poor sinhalese sell their righteous asses to get their righteous asses to south korea :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සින්හල කියන්නේ ඉන්දියාවෙන් ආව ජාතියක් නෙවෙයි.
    සින්හල කියන්නේ රාක්ශයන්ගෙන් පැවත එන ජාතියක්.
    ඉන්දියාවෙන් එලවපු ගොන් පකයෙක්ගෙන් සින්හල ජාතිය ඇති උනේ නෑ.
    අපි ඇති උනේ රාවණා පරපුරෙන්.
    විජය එන්න කලින් ඉදන් මේ රටේ සින්හල මිනිස්සු හිටියා.

    මම බෞද්ධ නෙමෙයි...ඒ නිසා මම රාවන පරපුරෙන් එන ස්වදෙශිකයෙක්...කසුන් වගේ...සිඞ්හළු කියන්නේ රාවනාගෙන් එන බම්බුවක් නෙමෙයි බන්...ඉන්දියාවේ ලාට නම් නුවර ඉදල ආපු විජයට දාව කුවේණිට ලැබුණු දරුවෝ දෙන්නාගෙන් පැවතෙන ඉන්දියන් ජාන මික්ස් වෙච්ච උන්ට තමා රියල් සිඞ්හළු කියන්නේ...රාවන කියන්නේ යක්ෂ ගෝත්‍රිකයෙක්...ඒ කාලේ ලංකාවේ හිටපු යක්ෂ ගෝත්‍රිකයෝ මරල තමා විජය මෙහෙ රජ වෙන්නේ....

    විජය එන්න කලින් හිටියේ යක්ෂ ගෝත්‍රිකයෝ :yes: (සහ තව වෙනත් ගෝත්‍ර )
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ඉන්ඩියන් කාරයො ස්වදේශිකයො මික්ස් වෙලා සින්හලයො හැදුන.

    ඉන්ඩියන් කාරයො සින්හලයොත් එක්ක මික්ස් වෙලා හම්බයො හැදුන.

    මම ස්වදේශිකයෙක් මට දුකයි.:(

    බල්ලෝ බ්‍රීඩ් වෙලා හැදෙනවා වගේ රටවල් දෙකක් එකතු වෙලා හැදුවා කියලා අමුතු ජාති ජාති එන්නේ නෑ.
    කාලයක් තිස්සේ ඉදන් ඒ දේවල් පැවත එන්න ඕන.
    ශ්‍රී ලාන්කීය සින්හල කියන දේ ඉන්දියාවෙන් මික්ස් වෙලා ඇති උනේ නෑ.
    රාවණාගේ කාලේ ඉදනුයි සින්හල කියන ජාතිය පැවත එන්නේ.
    රාවණා කියන්නේ ඉන්දියන් මික්ස් කෙනෙක් නෙවෙයි.
    රාවණාට සහෝදරයෝ තුන් දෙනෙක් හිටියා විභීශණ,කුම්භකර්ණ,අහිරාවණ කියලා.
    අපේ සින්හල වචන ආවේ පාලි වලින් විකාෂණය වෙලයි.
    ඉන්දියාවේ හින්දි වලට කලින් තිබ්බේ සන්ස්කෘත.

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කුරුසයෝ තමයි බන් සෝම හාමුදුරුව අපවත් කරෙත්, උන් තමයි දිය යටින් ගින්දර ගෙනියන්නේ. තව උන් හාමුදුරුලා ගණනාවක් අපවත් කරා. යටත් විජිත දවස් වල කරපුවා කියන්න ඕනේ නෑනේ? ජිනිවා කේස් එකේදි බටහිරට කඩේ ගියා, දුප්පත් ගම්වල මිනිස්සු දහස් ගාණක් සුනාමි දවස් වල උන්ගේ අසරණ කමෙන් ප්‍රයෝජන අරගෙන පල්ලියට හරවා ගත්තා, උන් තාමත් මේක කරනවා. මේවා කවුරුත් කථා කරන්නේ නෑ, ඒකට හේතුව තමයි ඔන්ලයින් එකේ ඉන්නේ වැඩිපුරම කුරුසයෝ. මේ ත්‍රේඩ් එකෙත් පිටු 4 ක් වත් නෑනේ? උන් තමයි බෞද්ධ විදියට ඉදගෙන මුස්ලිම් උන් එක්ක අපිව කොටවන්නෙත්. ඊට පස්සේ හැම එකාම බනින්නේ බෞද්ධයන්ටයි. ඔය ටුවිස්ට් කාරයත් පට්ට කුරුසයෙක් නමුත් ඌ තමන්ව හදුන්වා ගන්නේ බෞද්ධයෙක් විදියටයි, එතකොට කොලවරි, කසුන් වගේ උනුත් කුරුසයෝ. කසුන් කාරයා එක පාරක් බෞද්ධ ප්‍රශ්ණ අහගෙන ආවා ත්‍රේඩ් කිහිපයක් දාලාම, මම ඒවාට උත්තර දුන්නත් පොරගේ යටි අරමුණ මොකක්ද කියලා දැනගෙන හිටියා, ඌට ඕන ඌනේ ෂේප් එකේ බුද්ධාගමේ වැරැද්දක් හොයාගෙන ඒක අල්ලගෙන මඩක් ගහන්නයි. මුන්ට ඕනේ සවුත් කොරියාවට කරපු දේ ලංකාවට කරන්නයි, ඉස්සර සවුත් කොරියාව පට්ට දුප්පත් ඒ වගේම තනිකර බෞද්ධ, නමුත් ඇමරිකන් මිෂනාරි උන් කරේ එහෙට ගිහින් උන්ට සල්ලි දීලා කුරුස කරපු එකයි. දැන් සවුත් කොරියාවේ බෞද්ධාගම ගනන් ගන්නේ වත් නෑ.

    :lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම බෞද්ධ නෙමෙයි...ඒ නිසා මම රාවන පරපුරෙන් එන ස්වදෙශිකයෙක්...කසුන් වගේ...සිඞ්හළු කියන්නේ රාවනාගෙන් එන බම්බුවක් නෙමෙයි බන්...ඉන්දියාවේ ලාට නම් නුවර ඉදල ආපු විජයට දාව කුවේණිට ලැබුණු දරුවෝ දෙන්නාගෙන් පැවතෙන ඉන්දියන් ජාන මික්ස් වෙච්ච උන්ට තමා රියල් සිඞ්හළු කියන්නේ...රාවන කියන්නේ යක්ෂ ගෝත්‍රිකයෙක්...ඒ කාලේ ලංකාවේ හිටපු යක්ෂ ගෝත්‍රිකයෝ මරල තමා විජය මෙහෙ රජ වෙන්නේ....

    විජය එන්න කලින් හිටියේ යක්ෂ ගෝත්‍රිකයෝ :yes: (සහ තව වෙනත් ගෝත්‍ර )

    :lol::lol::lol::lol:

    රාවණා කියන්නේ යක්ශ ගෝත්‍රිකයෙක් නෙවෙයි.
    හොයලා බලපන්.
    රාවණා කියන්නේ රාක්ශ පරපුරෙන් පැවත එන කෙනෙක්.
    යක්ශ නෙවෙයි.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :lol::lol::lol:

    අනේ බන්..පිස්සුද :P..මුස්ලිම් උන් අල්ලගෙ පුතෙක් ගැන කතාවක් කියන්නේ නැහැ...:no: නබියා කියන්නෙත් උන්ගේ දෙවියන් එවපු පුද්ගලයා කියල නේ උන් කියන්නේ...මුස්ලිම් ආගමට අනුව ජේසුස් කියන්නේ තවත් එක දිවස්වරයෙක් විතරයි...:yes:

    කතෝලික කියන්නේ මුස්ලිම් ආගමට සම්බන්ද ආගමක් නෙමෙයි...:no: උඹ ඒ ගැන තව අධ්‍යන කරපන්...ඇත්තටම බයිබලේ කොටස් දෙකක් තියෙනවා පරණ ගිවිසුම සහ නව ගිවිසුම කියල...පරණ ගිවිසුමේ තමා මුස්ලිම් ආගම එක්ක සම්බන්ධ කොටස් තියෙන්නේ...එත් කතෝලික ආගම කියන්නේ නව ගිවිසුමේ තියෙන අන්තර්ගත කරුණු වලට...පරණ ගිවිසුම බයිබලේ තියෙන්නේ legacy කාරනා නිසා...ජේසුස් වහන්සේ විසින් ඇති කරපු නව ගිවිසුම මත තමා රෝමානු කතෝලික ආගම බිහිවෙලා තියෙන්නේ....ඕක ගොඩක් දෙනෙක්ට තේරෙන්නේ නැහැ කිව්වට...හැබැයි බයිබලේ කොටස් දෙක කියෙව්වනම් තේරෙනවා ඕක..ජේසුස් වහන්සේ කරේ අලුත්ම ආගමක් බිහි කරපු එක...ඒ කාලේ තිබ්බ මිලේච්ච ආගමික කරුණු කාරණා වෙනස් කරලා, මිනිසුන් අතර වයිරය වෙනුවට සාමය වපුරවන ආගමක් තමා ඇති කරේ...ඒ නිසා තමා ජේසුස් ව මරන්න ඒ කාලේ හිටපු පූජකයෝ එකතු වුනේ...ඒ කාලේ තිබ්බ මිලේච්ච ජුදා නීතියම ජේසුස් වහන්සේ දේශනා කරානම් මරන්න ඕනේ වෙන්නේ නැහැනේ...:):)

    ඇග්‍රීඩ්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බල්ලෝ බ්‍රීඩ් වෙලා හැදෙනවා වගේ රටවල් දෙකක් එකතු වෙලා හැදුවා කියලා අමුතු ජාති ජාති එන්නේ නෑ.
    කාලයක් තිස්සේ ඉදන් ඒ දේවල් පැවත එන්න ඕන.
    ශ්‍රී ලාන්කීය සින්හල කියන දේ ඉන්දියාවෙන් මික්ස් වෙලා ඇති උනේ නෑ.
    රාවණාගේ කාලේ ඉදනුයි සින්හල කියන ජාතිය පැවත එන්නේ.
    රාවණා කියන්නේ ඉන්දියන් මික්ස් කෙනෙක් නෙවෙයි.
    රාවණාට සහෝදරයෝ තුන් දෙනෙක් හිටියා විභීශණ,කුම්භකර්ණ,අහිරාවණ කියලා.
    අපේ සින්හල වචන ආවේ පාලි වලින් විකාෂණය වෙලයි.
    ඉන්දියාවේ හින්දි වලට කලින් තිබ්බේ සන්ස්කෘත.

    බල්ලො බ්‍රීඩ් වෙනව වගේ නමෙයි කාලයෙක් තිස්සෙ ජාතීන් මික්ස් වෙලා අලුත් ජාතින් හැදෙනව, හැබැයි උතුරු ඉන්දියාව , දකුනු ඉන්දියාව , සින්හල , මුස්ලිම් වගේ ජාති වල ලොකු ජානමය වෙනස්කම් නෑ.,

    ඇත්තටම තියන වෙනස කතා කරන බාශවයි, සන්ස්කෘතියයි , දේශගුනික වෙනස්කම් නිසා ඇතිවෙලා තියන වෙනස්කම්( සමේ පාට )විතරයි.

    හැබයි කොහොමහරි දැන් ලන්කාවෙ ස්වදේශිකයො ඉන්නෙ ඔය මහියන්ගනයෙ ආදිවාසියො විතරයි. අනිත් ඔක්කොම ඉන්දියාවෙන්, යුරොපෙන් මිශ්‍ර වෙච්ච අය.

    The Sinhalese (Sinhala: සිංහල ජාතිය Sinhala Jathiya, also known as Hela or Sinhale) are an Indo-Aryan ethnic group native to the island of Sri Lanka.[12] They constitute 75% of the Sri Lankan population and a number greater than 15 million.[1] The Sinhalese identity is based on language, historical heritage and religion. The Sinhalese people speak the Sinhalese language, an Indo-Aryan language, and are predominantly Theravada Buddhists,[13] although a small percentage of Sinhalese follow branches of Christianity. The Sinhalese are mostly found in North central, Central, South, and West Sri Lanka. According to Mahavamsa, an ancient treatise written in Pali, the Sinhalese are the descendants of settlers who came to the island in 543 BCE from Sinhapura in India, led by Prince Vijaya.[14]
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :lol::lol::lol::lol:

    රාවණා කියන්නේ යක්ශ ගෝත්‍රිකයෙක් නෙවෙයි.
    හොයලා බලපන්.
    රාවණා කියන්නේ රාක්ශ පරපුරෙන් පැවත එන කෙනෙක්.
    යක්ශ නෙවෙයි.

    රාවනා කියන්නේ පුරාවුර්තයක් නේ බන්...ඇත්තක් කියල පිළිගන්න තරම් පැහැදිලි සාක්ෂි නැහැ...වැඩිය ඕනේ නැහැ අපේ රටේ පුරාවිද්‍යාව පිළිබඳව හොදම හාමුදුරු කෙනෙක් වෙච්ච එල්ලාවල මේදානන්ද හිමියොත් රාවන කතාව ප්‍රතික්ෂේප කරනවා නේ...තව මොනවද...අනිත් කාරණාව රාවන කතාව ලිව්වෙත් ඉන්දියන් කාරයෙක්...ඉතින් කොහොමද කියන්නේ ඉන්දියාව සම්බන්ධ නැහැ කියල මේ ලංකාව එක්කල..සිඞ්හළු කියල සාමන්යෙන් පිළිගන්නේ විජයට දාව කුවේණිට ලැබුණු දරුවෝ දෙන්නාගෙන් පවත එන ජාතියට තමා...එතනින් එහාට විජය කියන්නේ ඉන්දියාවේ සින්ගුර් කියන දේශෙන් ආපු එකෙක් (ගූගල් එකේ දැක්කේ)...ඒ නමෙන් තමා සිඞ්හල කියන වචනෙත් ඇවිත් තියෙන්නේ කියල මම හිතනවා...අනිත් කාරණේ තමා කොහොම කිව්වත් බෞද්ධ ආගම ඉන්දියාවෙන් මෙහාට ආපු පිට දේශක්කාර දහමක් කියල පිලිගන්නම වෙනවා...එක නැහැ කියන්න බැහැනේ..රාවන ගැන දන්නේ නැහැ...හැබැයි සිඞ්හැලුන්ට කලින් මේ දූපතේ යක්ෂ නාග ගෝත්‍රිකයෝ හිටිය කියල නම් දන්නවා...උන්ගේ තමා මේ රට...සිඞ්හල බෞද්ධ කියන්නේ පසු කාලීනව වෙනත් දේශ වලින් ඇවිත් මෙහෙ ස්ථාපිත කරපු ජාතියක් හා ආගමක් :):)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    The Sinhalese (Sinhala: සිංහල ජාතිය Sinhala Jathiya, also known as Hela or Sinhale) are an Indo-Aryan ethnic group native to the island of Sri Lanka.[12] They constitute 75% of the Sri Lankan population and a number greater than 15 million.[1] The Sinhalese identity is based on language, historical heritage and religion. The Sinhalese people speak the Sinhalese language, an Indo-Aryan language, and are predominantly Theravada Buddhists,[13] although a small percentage of Sinhalese follow branches of Christianity. The Sinhalese are mostly found in North central, Central, South, and West Sri Lanka. According to Mahavamsa, an ancient treatise written in Pali, the Sinhalese are the descendants of settlers who came to the island in 543 BCE from Sinhapura in India, led by Prince Vijaya.[14]

    :yes::yes: විජය ට දාව කුවෙනිට දරුවෝ දෙන්නයි..ඊට පස්සේ විජය ඉන්දියාවෙන් ගෙන්න ගත්තනේ ගෑනු සහ නෑදා සනුහරේ...උන්ගෙන් තමා වැඩිමනක් පැවතගෙන එන්නේ...ඔය වගේ වැදී ආදී වාසි උන් තමා අර කුවෙනිගේ දරුවොන්ගෙන් බිහි වෙන්නේ...ඇත්තටම ලංකාවේ ඉන්න සිඞ්හළු කියන්නේ සාපලත් ජාතියක්...අපිට ගොඩ ඒමක් නැත්තේ එකයි...කතාවක් තියෙනවා කුවේණි මියැදෙන්න කලින් විජයට සහ මේ රටට සාප කරා කියල ඌ කරපු අපරාදෙට...:baffled::(:(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බල්ලො බ්‍රීඩ් වෙනව වගේ නමෙයි කාලයෙක් තිස්සෙ ජාතීන් මික්ස් වෙලා අලුත් ජාතින් හැදෙනව, හැබැයි උතුරු ඉන්දියාව , දකුනු ඉන්දියාව , සින්හල , මුස්ලිම් වගේ ජාති වල ලොකු ජානමය වෙනස්කම් නෑ.,

    ඇත්තටම තියන වෙනස කතා කරන බාශවයි, සන්ස්කෘතියයි , දේශගුනික වෙනස්කම් නිසා ඇතිවෙලා තියන වෙනස්කම්( සමේ පාට )විතරයි.

    හැබයි කොහොමහරි දැන් ලන්කාවෙ ස්වදේශිකයො ඉන්නෙ ඔය මහියන්ගනයෙ ආදිවාසියො විතරයි. අනිත් ඔක්කොම ඉන්දියාවෙන්, යුරොපෙන් මිශ්‍ර වෙච්ච අය.

    The Sinhalese (Sinhala: සිංහල ජාතිය Sinhala Jathiya, also known as Hela or Sinhale) are an Indo-Aryan ethnic group native to the island of Sri Lanka.[12] They constitute 75% of the Sri Lankan population and a number greater than 15 million.[1] The Sinhalese identity is based on language, historical heritage and religion. The Sinhalese people speak the Sinhalese language, an Indo-Aryan language, and are predominantly Theravada Buddhists,[13] although a small percentage of Sinhalese follow branches of Christianity. The Sinhalese are mostly found in North central, Central, South, and West Sri Lanka. According to Mahavamsa, an ancient treatise written in Pali, the Sinhalese are the descendants of settlers who came to the island in 543 BCE from Sinhapura in India, led by Prince Vijaya.[14]

    ජාති හෙව්වේ නෙට් එකෙන්ද?
    බුදු සරණයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජාති හෙව්වේ නෙට් එකෙන්ද?
    බුදු සරණයි.

    එතකොට මහවන්ශෙ එහෙම ලියල නැද්ද.?

    නැත්තන් මහවන්ශෙ තියන්නෙ බොරුද.? :baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රාවනා කියන්නේ පුරාවුර්තයක් නේ බන්...ඇත්තක් කියල පිළිගන්න තරම් පැහැදිලි සාක්ෂි නැහැ...වැඩිය ඕනේ නැහැ අපේ රටේ පුරාවිද්‍යාව පිළිබඳව හොදම හාමුදුරු කෙනෙක් වෙච්ච එල්ලාවල මේදානන්ද හිමියොත් රාවන කතාව ප්‍රතික්ෂේප කරනවා නේ...තව මොනවද...අනිත් කාරණාව රාවන කතාව ලිව්වෙත් ඉන්දියන් කාරයෙක්...ඉතින් කොහොමද කියන්නේ ඉන්දියාව සම්බන්ධ නැහැ කියල මේ ලංකාව එක්කල..සිඞ්හළු කියල සාමන්යෙන් පිළිගන්නේ විජයට දාව කුවේණිට ලැබුණු දරුවෝ දෙන්නාගෙන් පවත එන ජාතියට තමා...එතනින් එහාට විජය කියන්නේ ඉන්දියාවේ සින්ගුර් කියන දේශෙන් ආපු එකෙක් (ගූගල් එකේ දැක්කේ)...ඒ නමෙන් තමා සිඞ්හල කියන වචනෙත් ඇවිත් තියෙන්නේ කියල මම හිතනවා...අනිත් කාරණේ තමා කොහොම කිව්වත් බෞද්ධ ආගම ඉන්දියාවෙන් මෙහාට ආපු පිට දේශක්කාර දහමක් කියල පිලිගන්නම වෙනවා...එක නැහැ කියන්න බැහැනේ..රාවන ගැන දන්නේ නැහැ...හැබැයි සිඞ්හැලුන්ට කලින් මේ දූපතේ යක්ෂ නාග ගෝත්‍රිකයෝ හිටිය කියල නම් දන්නවා...උන්ගේ තමා මේ රට...සිඞ්හල බෞද්ධ කියන්නේ පසු කාලීනව වෙනත් දේශ වලින් ඇවිත් මෙහෙ ස්ථාපිත කරපු ජාතියක් හා ආගමක් :):)

    එකිනෙකාගේ පුද්ගලික මත තියනවා.
    රාවණා කියන්නේ පුරාවෘත්තයක් නෙවෙයි.
    අදටත් රාවණාගේ දඩුමොණරේ ටෙක්නීක් එක ගැන රාවාණා ලිව්ව පොතක් තියනවා එන්ගලන්තේ හෝ ඇමරිකාවේ මියුසියම් එකක.
    මතක නෑ හරියට.
    ඒ පොත අපේ රටේ රජයන් වලින් පවා ඉල්ලුවා ආපහු දෙන්න කියලා අපිට.
    ඒත් දෙන්න බෑ කිව්වා ඒ පොතේ වටිනාකම මිල කරන්න බැරි නිසා.
    ඕක ගැන ත්‍රේඩ් එකක් පවා තිබ්බා කිරියේ.
    රයිට් සහෝදරයෝ ප්ලේන් එකට කන්සෙප්ට් එකට දැම්මෙත් ඔය පොතෙන්ම තමා.
    රාවණා කියන්නේ දෙවිවරුන්,යක්ශයන්,,භුත,ප්‍රේත හැම එකෙක්ම දනගස්සපු චරිතයක්.
    රාවණාව පාවලා දුන්නේ නැත්තම් අදටත් රාමාට රාවණාව පරද්දන්න බැරි වෙනවා.
    එකට ඉදන් අගකන උන් ඉස්සර ඉදන්ම ඉන්නවා.
    රාවණාව පිලිගන්න පුලුවන් ඕන තරම් සාධක තියනවා.
    ඕවා නෙට් එකෙන් හොයන්න යන්න එපා.
    හොද වෙදමහත්තයෙක් හම්බෙලා,හොද වයසක හාමුදුරුවෝ කෙනෙක් හම්බෙලා පුස්කොල පොත් එහෙම ඉල්ලන් කියවලා බලපන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එතකොට මහවන්ශෙ එහෙම ලියල නැද්ද.?

    නැත්තන් මහවන්ශෙ තියන්නෙ බොරුද.? :baffled:

    මහවන්ශයේ තිබ්බා කියලා ඒ දේ 100% හරි වෙන්නේ නෑ මචන්.
    මහා වන්ශයට මිස් වෙච්ච තැන් ගොඩක් තියනවා.