සතුට යනු කතොලිකයකු වීමයි

sureshn0

Active member
  • Dec 5, 2007
    187
    30
    28
    මචංස්ලා මම දන්නේ නැති නිසා අහන්නේ??? තව එකෙක් මරන්න කියලා කියන ආගමක් කොයි තරම් දුරට සාධාරනද? සාමකාමීද?

    නික්මයාම - සදාචාර හා ආගමික නීති සමිඳාණන් වහන්සේ හැර අන් දෙවිවරුන්ට පුද පූජා කරන තැනැත්තා මරණයට පත් කළ යුතු ය. තවෙකකු මරා දමන්න යැයි අණ කරන ආගමික ප්‍රකාශයක් 20 කොටස බලන්න... මෙය අවිහිංසාව ගැන අපිට උගන්වන ආකාරයද?:confused::confused::confused:

    machan,
    mehema kiyala thiyena kotasa poddak hoyala daanna bible eken. mata hambune ne. 'Exodus 20 - The Ten Commandments' methana thiyenne wena therumak ekai.

    Thanks..
     

    navaaa

    Junior member
  • Nov 30, 2006
    45
    2
    8
    සතුටයි සතුටයි මේ බෝවෙන්නේ - (bathiya & santhus)