සතුට යනු කුමක්ද ?

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    සතුට මොකක් ද කියප ඇහුවොත් විවිධ අය විවිධ දේ කියාවි.... ..සතුට මුදල්ද ? සිතේ සැනසීම ද ?
    හොඳ වීඩියෝ එකක් ලැබුණ යූ ටියුබ් බලන්න.....

    [YOUTUBE]

    ඒත් ජීවිතේ සතුට සාපේකෂයි අනිත් හැදදේම වගේ ...

    තායිලන්තේ වීදී ගණිකාවන් ගැන පොතක් කියෙව්ව "තායි ලමිස්සී" කියල පුළුවන් නම් හොයල බලන්න https://www.kbooks.lk/thai_lamissi_bau_boonmee_anura_k_edirisooriya
    අන්තිම කාලේ කස්ටමර්ස්ල නැතිවුනාම පින්පොන් බෝල ෂෝ පෙන්වන්න වෙන්නෙ.... ලංකාවෙ නම් හිඟා කන්න..
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    අපි දන්න සතුට

    CBF7E666-D60F-46B7-A9D0-81C85BA3BE4C.jpeg

    ------ Post added on Oct 8, 2024 at 8:23 PM
     
    • Haha
    • Like
    Reactions: saja and lasankandy

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,442
    8,911
    113
    සතුට මොකක් ද කියප ඇහුවොත් විවිධ අය විවිධ දේ කියාවි.... ..සතුට මුදල්ද ? සිතේ සැනසීම ද ?
    හොඳ වීඩියෝ එකක් ලැබුණ යූ ටියුබ් බලන්න.....

    [YOUTUBE]

    ඒත් ජීවිතේ සතුට සාපේකෂයි අනිත් හැදදේම වගේ ...

    තායිලන්තේ වීදී ගණිකාවන් ගැන පොතක් කියෙව්ව "තායි ලමිස්සී" කියල පුළුවන් නම් හොයල බලන්න https://www.kbooks.lk/thai_lamissi_bau_boonmee_anura_k_edirisooriya
    අන්තිම කාලේ කස්ටමර්ස්ල නැතිවුනාම පින්පොන් බෝල ෂෝ පෙන්වන්න වෙන්නෙ.... ලංකාවෙ නම් හිඟා කන්න..

    Sathuta kiyanne condom ekakk.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    යමෙක් ප්‍රිය/කැමති දෙයක් ලබයිද? එය සතුටයි