සතුට විලයි සෑපත මලයි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    සතුට විලයි සැපත මලයි
    නෙළුවොත් මල අතින් එකයි
    පමා උනොත් මල පරවෙයි
    ඉරට යටින් හදට යටින් කාලය පැනයනවා

    මළ ඊයෙට ඇයි හඩන්නේ
    මොකටද හෙට ගැන හිතන්නේ
    කදුළයි ඉකියයි ඇයි පිළිගන්නේ
    හිනාව ආවම කොතනද ඉන්නේ
    මල් කෙමියේ පැණි පිරෙන්නේ
    ජීවිතයේ රස තියෙන්නේ

    සතුට විලයි සැපත මලයි
    නෙළුවොත් මල අතින් එකයි
    පමා උනොත් මල පරවෙයි
    ඉරට යටින් හදට යටින් කාලය පැනයනවා

    222431877_1842873459228239_1216834425667279611_n.jpg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,516
    113
    Colombo
    මෙයාගෙ මොලේට හානි වෙලාලු නේද ? ඒ දවස් වල djsunimal කාරය පොටෝත් දාල තිබ්බ