Hi,ඉදලොලු හතු.ඔයා හොද කෙනෙක්.

Good Luck Bro!මට ඇත්තටම සතුටු නිසා දාන්නේ. මම ඔය ඉංග්‍රීසි හදාගන්න හැටි, මානසික ප්‍රශ්න, ෆිල්ම්, තව IT එක එක ඒව ගොඩාක් කිරියෙ අයියල, අක්කලගෙන් අහගෙන තියෙනවා. ත්‍රෙඩ් එහෙම වැඩිය නොදැම්මට PM දාල සෑහෙන දේවල් අහගෙන තියෙනවා. තව මේකෙ ඉන්න මට සාපේක්ෂව ගොඩක් වයස වැඩි අයගෙන් වැඩිහිටියන්ගෙන් වගේ උපදෙස් අරන් තියෙනවා සෑහෙන්න වැදගත් දේවලට. සහ ඒව ගොඩක් උදවු වුණා.
අද රිසාල්ට් ආවනේ. A3 ක් තියෙනව.ඒක කියන්න තමයි ඕන උනේ. ඔයාලගෙත් ඉදිරියට තියෙන හැම වැඩ කටයුත්තක් ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
Adoo elaඅද රිසාල්ට් ආවනේ. A3 ක් තියෙනව.![]()
එලකිරිබයෝ, 2
තව ඩොකෙක් කිරියටආ අයියත් මම ඉංග්‍රීසි හදාගන්න හැටි අහල දාපු ත්‍රෙඩ් එකට ලොකූ රිප්ලයි එකක් දාල උදවු කරල තිබ්බා.ඩොක්ටර් , ලොයර් , සිවිල් තමා ඉතින්
ඔයා මගේ වයසෙ ද?එලකිරිතව ඩොකෙක් කිරියට
මං මැත කරේ first shy, CSS
ආයේ කරනවා නැත්නම් කෙලින්ම job වලට apply කරනවා
මචන් මේ කවුරු ගැනද උබ කියන්නේ...ගොඩාක් කිරියෙ අයියල, අක්කලගෙන් අහගෙන තියෙනවා
මම උදව් කරා කිව්වම මටම පුදුමයි බන්. මම එම නෑනේආ අයියත් මම ඉංග්‍රීසි හදාගන්න හැටි අහල දාපු ත්‍රෙඩ් එකට ලොකූ රිප්ලයි එකක් දාල උදවු කරල තිබ්බා.
අක්කලගෙන් කිව්වට එක අක්ක කෙනෙක්. නම කියන එක අවුල් ද දන්නෑනේ.මචන් මේ කවුරු ගැනද උබ කියන්නේ...![]()
oya kiyanne kiriye inna ayyala unge wifelagen hondata ahagena thiyenawa kiyalaමචන් මේ කවුරු ගැනද උබ කියන්නේ...![]()
ඔයාගෙ ෆස්ට් ශයිනෙ. ආයිත් කරන්න. අපේ පැත්තෙ අක්ක කෙනෙක් ඉන්නව 1shy sss. 2 nd eke AAC medicine giya. hoda A dekak athi. ehema result kanapita gahapu ona tharam aya innawane. ayeth karanna mata hithena widiyata nam.මං 2004![]()
------ Post added on May 31, 2024 at 8:48 PMGood Luck Malli![]()
තෑන්ක්ස් අයියේGood luck bosa!
Good luck, bro.![]()
තෑන්ක්ස් අයියලාelakiri bro![]()