සතුන් සමග සහජීවනය! (PhotographY)

hasoon

Member
Dec 28, 2007
445
62
0
in colombo
නියමයි මචං ...සමහරු මකුළුවෙක් දැක්කත් කරපොත්තෙක් දැක්කත් යකෙක් දැක්ක වගේ කෑ ගහගෙන ඌව මරන්න හදනවා .ඌත් අපි වගේම ජීවිතයක්නේ .අපි උන්ට කරදරයක් නොකරන කන් උනුත් අපට කිසි කරදරයක් කරන්නේ නෑ .ඒ වගේ තමා හැම සතෙක්ම .තමාගේ පැවැත්ම රැකන් යන්න අනුකූල දේ කරනවා.මිනිසා ඒ හැම දෙකෙන්ම අයින් වෙලා තමන්ගේ බලය රැක ගන්න ගන්න එක එක ජරා වැඩ කරනවා.
 

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
woow
TFS Machan:):):)

nvidialogoi.jpg