මචන්ලා Documentary ෆිල්ම් එකකුත් තියෙනවා පින්තූර ගත්ත කෙනා Gregory Colbert මයි direct කරලා තියෙන්නේ
Ashes and Snow (2005)
Torrent
patta Machan... thanxx meka hoyala dunnata

මචන්ලා Documentary ෆිල්ම් එකකුත් තියෙනවා පින්තූර ගත්ත කෙනා Gregory Colbert මයි direct කරලා තියෙන්නේ
Ashes and Snow (2005)
Torrent

පට්ටනෙ බං දැනුයි දැක්කෙ. සමහර ඒව කලිනුත් දැකල තියනව.ඒත් මෙච්චර දැකල නැහැ මේ collection එකේ.Thanks +5![]()

ඇත්තටම පුදුම විදිහට හිතට දැනෙනලෙස නිර්මාණය කරලාතියනවා..
එක ෆොටෝ එකක් දිහා කොච්චර බලා හිටියත්,,
තේරුනේ නැති මොකක්දෝ දෙයක් තියනවා කියලයි දැනෙන්නේ..
මම මීට කලින් හොහේදිවත් මේ වගේ චායාරුප එකතුවක් දැකලා නැහැ
මට හිතෙන්නේ මේ සත්ව මිනිස් බැදීම වැඩිකිරීමේ ඒකායන අරමුණින් සිදුකෙරුණු නිර්මාණයන් වගයක්........
බොහොම ස්තුතියි යාළුවා මේ චායාරුප එකතුවට,,,ඇත්තටම හිතට තදින් වැදුනා...............................................
