සතුන් සමග සහජීවනය! (PhotographY)

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පට්ට මචන්
    11.gif

    rep+


    elaz... :cool:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඇත්තටම පුදුම විදිහට හිතට දැනෙනලෙස නිර්මාණය කරලාතියනවා..
    එක ෆොටෝ එකක් දිහා කොච්චර බලා හිටියත්,,
    තේරුනේ නැති මොකක්දෝ දෙයක් තියනවා කියලයි දැනෙන්නේ..
    මම මීට කලින් හොහේදිවත් මේ වගේ චායාරුප එකතුවක් දැකලා නැහැ
    මට හිතෙන්නේ මේ සත්ව මිනිස් බැදීම වැඩිකිරීමේ ඒකායන අරමුණින් සිදුකෙරුණු නිර්මාණයන් වගයක්........
    බොහොම ස්තුතියි යාළුවා මේ චායාරුප එකතුවට,,,ඇත්තටම හිතට තදින් වැදුනා...............................................



    අනිවා මචන්...ලස්සන නිර්මාන ටිකක් නිසා තමයි හැමෝම එක්ක බෙදාගන්න හිතුනෙත්.. :)