සතොස - කෘතීම සහල් තිබේද?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    මචං මේ දවස්වල සතොස සිමා සහිතව පිටරටින් ආනයනය කල සහල් වර්ගයක් (සම්බා වර්ගයක් , පොන්නි සම්බා නොවේ) 1Kg 135/- අලවි කරනවා. රසේ එතරම් අවුලක් නෑ, නමුත් මේක කෘතීම සහලක් කියලා මතයක් තියනවා. එහෙම කෘතීම සහල්ක් තියනවද ? මේක බොරු මතයක් ද ? රජයෙන් ගෙන්වන හින්දා යම්කිසි පරිකශ්නයකින් පස්සේ නෙමේද ගෙන්වන්න අනුමත කරන්නේ ? උබලා මේවා කෑමට අරන් තියනවද ?
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    සම්බා 130/= නාඩු 110/=
    මේ දෙක ගත්තා...ගෙදර ගෑනි නම් කිව්වා ප්ලාස්ටික් හාලක් කියල... තාම ඉව්වෙ නම් නෑ.... අනේ මංද බං...
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    යකෝ පාන් පිටි කිලෝවක් වත් ගන්න බෑ ඔය මිලට....
    ප්ලාස්ටික් හම්බෙනවා නම් කිලෝව 135-140 වගේ ගනින් ටිකක්... ඩොලර් සත 0.33 වගේ නේ...........
    කෑවේ නැතත් ස්ටොක් කරගනින්. ප්ලස්ටික් නම් වැඩි ගානකට විකුණන පුළුවන්....
    අනේ මන්දා උබලත්.............
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කෘතීම හාල් කතාවනං බොරුවක්.... උඩ කමෙන්ට් වලින්ම තේරෙනවනෙ...
    හැබැයි කොලිටි එකේ ප්‍රශ්න තියෙන්න පුලුවන්....
    රජයෙන් ගෙන්වන හින්දා යම්කිසි පරිකශ්නයකින් පස්සේ නෙමේද ගෙන්වන්න
    ලංකාවෙ...???? පිස්සුද... තියෙන ජරාම ප්‍රඩක්ට්ස් ගේන්නෙ මෙහාට... මොන පරීක්ෂණද??
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    මචං මේ දවස්වල සතොස සිමා සහිතව පිටරටින් ආනයනය කල සහල් වර්ගයක් (සම්බා වර්ගයක් , පොන්නි සම්බා නොවේ) 1Kg 135/- අලවි කරනවා. රසේ එතරම් අවුලක් නෑ, නමුත් මේක කෘතීම සහලක් කියලා මතයක් තියනවා. එහෙම කෘතීම සහල්ක් තියනවද ? මේක බොරු මතයක් ද ? රජයෙන් ගෙන්වන හින්දා යම්කිසි පරිකශ්නයකින් පස්සේ නෙමේද ගෙන්වන්න අනුමත කරන්නේ ? උබලා මේවා කෑමට අරන් තියනවද ?
    කෘතිම හාල් කියලා දෙයක් නැ. වෙන්නේ අඩුවට ලෝ කොලිටි හාල් ගේනවා. ඒකේ ග්ලුටන් ගොඩක් වැඩියි. ඒ නිසා ඇලෙනවා ගුලි වෙනවා.

    මේ ආණ්ඩුවට හෙන ගහලත් මදි
     
    • Like
    Reactions: wqe123

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    ප්ලාස්ටික් හාල් නම් ඕක තම්බෙනකොට උණු වෙලා දිය වෙලා යන්න එපැයි. කොහොමද හාල් ඇටේ ගානට බත් වෙන්නේ ප්ලාස්ටික් නම්.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    සම්බා 130/= නාඩු 110/=
    මේ දෙක ගත්තා...ගෙදර ගෑනි නම් කිව්වා ප්ලාස්ටික් හාලක් කියල... තාම ඉව්වෙ නම් නෑ.... අනේ මංද බං...
    same here :P
     
    • Like
    Reactions: darkhair

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    ප්ලාස්ටික් කිලෝව 135 ට දෙනවනං ස්ටොක් කරල තියාගනින් ආපිකෝ එකට වික්කහැකි ටැංකි හදන්න 😁
     
    • Haha
    Reactions: wqe123

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    කෘතිම හාල් කියලා දෙයක් නැ. වෙන්නේ අඩුවට ලෝ කොලිටි හාල් ගේනවා. ඒකේ ග්ලුටන් ගොඩක් වැඩියි. ඒ නිසා ඇලෙනවා ගුලි වෙනවා.

    මේ ආණ්ඩුවට හෙන ගහලත් මදි
    උබ ග්ලුටන් ගොඩක් වැඩියි කියලා කියන්නේ කොහොමද ? නිවැරදි තොරතුරක් ද? මොකද මම දන්නා තරමට හාල් වල ග්ලුටන් නෑ. තිරිගු පිරි වල තමා ගොඩක් තියෙන්නේ. මම ග්ලුටන් වලට sensitive හා gastritis තියනවා , තිරිගු පිටි ආහාර කාපුගමන් බඩ පිපෙනවා (පාන් එහෙම). මේවා කාලා තවත් කෙලවෙයිද ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    උබ ග්ලුටන් ගොඩක් වැඩියි කියලා කියන්නේ කොහොමද ? නිවැරදි තොරතුරක් ද? මොකද මම දන්නා තරමට හාල් වල ග්ලුටන් නෑ. තිරිගු පිරි වල තමා ගොඩක් තියෙන්නේ. මම ග්ලුටන් වලට sensitive හා gastritis තියනවා , තිරිගු පිටි ආහාර කාපුගමන් බඩ පිපෙනවා (පාන් එහෙම). මේවා කාලා තවත් කෙලවෙයිද ?
    නැත්තේ නැ.තියන ප්‍රමාණයයි අඩු.ලංකාවේ තියන හාල් වර්ග වල ග්ලුටන් ඉතාම අඩුයි.
    ඒ නිසා ලංකාවේ ග්ලුටන් සෙන්ටිවිටි ඉතාම අවමයි.
    නමුත් පිටරට වල වවන සමහරහාල් වර්ග වල වැඩියි. දැනට ලාබෙට චිනයෙන් ගේන නිසා ඒ අතර බාල ග්ලුටන් වැඩි හාල් වර්ග ගෙන්වනවා. ඒකයි අවුල.
     
    • Like
    Reactions: Starry Night

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,471
    113
    මාත් කෑවා. අවුලක් නෑ හැබැයි රහ හොඳයි. ප්ලාස්ටික් හාල් කියලා දෙයක් නන් ලෝකෙ නෑ
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    නැත්තේ නැ.තියන ප්‍රමාණයයි අඩු.ලංකාවේ තියන හාල් වර්ග වල ග්ලුටන් ඉතාම අඩුයි.
    ඒ නිසා ලංකාවේ ග්ලුටන් සෙන්ටිවිටි ඉතාම අවමයි.
    නමුත් පිටරට වල වවන සමහරහාල් වර්ග වල වැඩියි. දැනට ලාබෙට චිනයෙන් ගේන නිසා ඒ අතර බාල ග්ලුටන් වැඩි හාල් වර්ග ගෙන්වනවා. ඒකයි අවුල.
    චීනෙන් ගෙන්නපු පලියට එකේ gluten වැඩි කියලා හරියටම කියන්න බෑනේ බන් රසායනාගාර පරීක්ෂණයක් කරන්නේ නැතුව.