සතොස පුද්ගලීකරණය කරයි

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
සතොස පුද්ගලීකරණය කරයි

ලංකා සතොස ආයතනය පුද්ගලීකරණය කිරීමට රජය මේ වන විට පියවර ගෙන ඇත.

මේ යටතේ මුලින්ම ලංකා ස.තො.ස ආයතනය සතු තොග ගබඩා පුද්ගලීකරණය කෙරේ.

මේ තොග ගබඩා මුල් මාස තුන තුළදී ලංකා සතොස හා අදාළ පුද්ගලික ආයතනයේ සේවක දෙපාර්ශ්වය විසින්ම මෙහෙයුම් කටයුතු සිදු කරනු ලැබේ.

ඉන්පසු ක්‍රමයෙන් මිලදී ගැනුම් ඇතුළු සියලු කටයුතු අදාළ පුද්ගලික සමාගම වෙත පැවරීමට නියමිතය.

වඩා කාර්යක්‍ෂම සේවාවක්‌ ලබාදීම අරමුණු කරගෙන මෙය ක්‍රියාත්මක කරන බව ලංකා ස.තො.ස. බලධාරීන් විසින් සේවකයන් වෙත දන්වා ඇති අතර සේවකයන් විසින් මෙම පුද්ගලීකරණ ක්‍රියාවලියට දැඩි විරෝධය පළකර තිබේ.

මීට පෙරද ස.තො.ස. ආයතනය පුද්ගලීකරණය සිදු කෙරුණු අතර ඉන්පසු ස.තො.ස. ආයතනය වසා දමන්නට සිදුවිය.

නව ආයතනයක්‌ ලෙස ලංකා ස.තො.ස. ආයතනය ආරම්භ කෙරුණේ ඉන් පසුවය.

මේ සම්බන්ධව විෂය භාර ඇමැතිවරයාගෙන් තොරතුරු විමසීමට "දිවයින ඉරිදා සංග්‍රහය" කිහිප වතාවක්‌ම උත්සාහ කළ ද එම උත්සාහය ව්‍යර්ථ විය.


http://www.divaina.com/2016/02/14/news05.html
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ඔබ තුමා චන්ද කීයකට කතිරේ ගහල තියනවද. මම නම් 1984 ඉදන් මේ දක්වා තිබුන හැම චන්දෙකටම මගේ මනාපේ දීල තියනවා.
 
  • Like
Reactions: chethana kalan

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔබ තුමා චන්ද කීයකට කතිරේ ගහල තියනවද. මම නම් 1984 ඉදන් මේ දක්වා තිබුන හැම චන්දෙකටම මගේ මනාපේ දීල තියනවා.

    ayi uba ali puken apu ekek da :lol:
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඔබ තුමා චන්ද කීයකට කතිරේ ගහල තියනවද. මම නම් 1984 ඉදන් මේ දක්වා තිබුන හැම චන්දෙකටම මගේ මනාපේ දීල තියනවා.

    මේ ඊයේ පෙරේද ඉපදෙච්ච එවුන් සතොස ගැන කතා කරනවා.

    matath 36 k ayyiye.chanda balaya lebunu kale indan kathire gahanawa.mokakda awla eke
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    පොන්න අගමෑතියෙක් සහ නිවට පබ ජනාදිපතියෙක් ඉන්න රටක මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද...?
     
    • Like
    Reactions: Mahesh+

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අලි පුකෙන් නෙමෙයි ආවේ.ඉපදුනේ 1966, 83 ඒ/ල් කලේ. මේ ජනවාරියේ 50යි

    Magnifying-Glass_Sense.jpg


    :lol:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සතොස ජෝන් කීල්ස් එකට විකුණුවේ 2015 මැදක් හරියේදී දැන් සතොස ශාකා දුවන්නේ ජෝන් කීල්ස් එකෙන් :D
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    සතොස ගැන කියනවනම් මට සිඅර් පොත් පිරෙන්න කියන්න පුළුවන්

    serin sere apu godak una satosata kelinna awa kiyala nam mathkai ayye.api nodanna dewal dena gannath ekka agena kiwwa nam................
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    1984 ඉදන් 2000 වෙනකම් මම සතොසේ

    ඔය කාලේ සතොසේ හොඳ තැන්වල හිටපු හැමෝටම වගේ දැන් ප්‍රයිවට් බිස්නස් තියෙනවා :yes::yes: