සත 16 ට D-D SMS

@media

Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    මෙන්න මේකයි වැඩේ.
    D-D SMS සත 16 යවන්න පුලුවන්.
    යවන කෙනාගෙ අංකය ඉස්සරහින් 1 දාන්න විතරයි තියෙන්නෙ.
    උදා:1077 -123456

    හැබැයි කොස්සකට තියෙන්නෙ යවන msg එක යටින් dialog ලගෙ advertiesment ekak wadinawa.

    ට්‍රයි කොරල බලපල්ලකෝ.

    හොද නමි රෙප්+
    රිපොස්ටි නමි සොරි වෙන්න ඹින..:)
     
    • Like
    Reactions: 00gayan00

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    gmail eken nomilema yawanna puluwan dialog mobitel walata. noolakuth thibuna .free sms ona aya poddak hoyala balanna.