සත 5ක් වියදම් නොකර ලංකාවේ ඉන්න හැටි..
ජෝක් හිතන උන් ඕනා කුණුහරපයක් ලියලා පලයව්.. දෙයක් තේරුම් ගන්න පුළුවන් උන් විතරක් කියවපල්ලා.. මම මේ කාර්තුවේ ලංකාවට ආවේ ඔක්තෝබර් මැද සතියේ.. ලංකාවට එනකොට ෆිසිකල් මුදල් වලින් මගේ අතේ තිබ්බේ යුරෝ 500ක් විතරයි. ඉන්න ගෙදරක් තිබ්බත් ජිවත් වෙන්න බිස්නස් එකක් තිබ්බට ලංකාවේ කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ රුපියල් වලින් කරන කිසිම ගනුදෙනුවකදී. ඒ නිසා ඕනා කරන ගානට වඩා සතයක් මම රුපියල් මාරු කරන්නේ නැහැ. ඒක මගේ ප්‍රතිපත්තියක්. ලංකාවේ ඇවිත් ඔක්තෝබර් අග වෙනකොට ලංකාවේ වෙච්ච මහා විපරිත දේශපාලන ගමනක් නිසා මම අද එක සත පහක් වියදම් නොකර ජිවත් වෙනවා. කොටින්ම යන්න ගත්තු ටිකට් එකටවත් දැන් බලනකොට සත පහක් ගිහින් නැහැ.
ක්‍රමේ මේකයි.
ඔක්කොම දන්නවනේ එදා ත්‍රෙඩ් එකෙන් මගේ ට්‍රේඩින් අකවුන්ට් එකක තිබ්බ සල්ලි වගයක් ගත්තු සිද්දිය. මේක ඩොලර් 60000ක මුදලක්. ලංකාවේ දැන් යන විදියට දවසට රුපියලක ආසන්න මුදලක් හෝ ඊටත් වැඩියෙන් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉහල යනවා. ඊයේ තිබ්බ එක නෙමෙයි අද. මේ මුදල මම ලංකාවට ගේනකොට තිබ්බ විනිමය අනුපාතය උනේ එක ඩොලරයකට රුපියල් 166ක්
ඒ කියන්නේ ආසන්න වශයෙන් රුපියල් 166X60000=9960000ක්. මේ මුදල අද වෙනකොට ඒ කියන්නේ සති දෙකක් වෙනකොට රුපියලේ ඉහල යෑම නිසා 175X60000=10500000 දක්වා වැඩිවෙලා තියනවා. ආසන්න වශයෙන් රුපියල් පන්ලක්ෂ හතලිස්දාහක වැඩිවීමක් (540000)ක්. මට සති දෙක ජිවත් වෙන්න ගියේ ලංකාවේ තුන්වේල කාලා රෙන්ට් එකට කාර් එකක් අරගෙන මේ ඔක්කොටම ගියේ 250000කටත් අඩු ගානක්. ඒ කියන්නේ ලක්ෂ දෙකහමාරක් මට නිකන් ඉදන් කිසි දෙයක් නොකර අතටත් ඇවිත්..
දැන් මට පොන්නයා කියලා බනින උන් කල්පනා කරලා බලහල්ලා මේ කෙලවෙන්නේ උබලගේ රටට? අද මම මේ ගෙනාපු සල්ලි ටික ආයෙත් මගේ ෆ්රාන්ස් වල අකවුන්ට් එකට දැම්මොත් මට ලැබෙනවා සියලු ට්රාන්ස්ඵර් ෆි එක්කලා එදා තිබුණු මුළු මුදලම යුරෝවලින්.. ඒ කියන්නේ මගේ වින්ටර් වැකේෂන් එක මම ගෙවලා අතටත් කියක් හරි අරගෙන තියෙන්නේ උබලගේ දේශපාලන ටර්මොයිල් එක නිසා.
දැන් ආයෙම හිතපල්ලා..
පොන්නයා තාමත් මමද?