සත 5ක් වියදම් නොකර ලංකාවේ ඉන්න හැටි..

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
සත 5ක් වියදම් නොකර ලංකාවේ ඉන්න හැටි..

ජෝක් හිතන උන් ඕනා කුණුහරපයක් ලියලා පලයව්.. දෙයක් තේරුම් ගන්න පුළුවන් උන් විතරක් කියවපල්ලා.. මම මේ කාර්තුවේ ලංකාවට ආවේ ඔක්තෝබර් මැද සතියේ.. ලංකාවට එනකොට ෆිසිකල් මුදල් වලින් මගේ අතේ තිබ්බේ යුරෝ 500ක් විතරයි. ඉන්න ගෙදරක් තිබ්බත් ජිවත් වෙන්න බිස්නස් එකක් තිබ්බට ලංකාවේ කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ රුපියල් වලින් කරන කිසිම ගනුදෙනුවකදී. ඒ නිසා ඕනා කරන ගානට වඩා සතයක් මම රුපියල් මාරු කරන්නේ නැහැ. ඒක මගේ ප්‍රතිපත්තියක්. ලංකාවේ ඇවිත් ඔක්තෝබර් අග වෙනකොට ලංකාවේ වෙච්ච මහා විපරිත දේශපාලන ගමනක් නිසා මම අද එක සත පහක් වියදම් නොකර ජිවත් වෙනවා. කොටින්ම යන්න ගත්තු ටිකට් එකටවත් දැන් බලනකොට සත පහක් ගිහින් නැහැ.



ක්‍රමේ මේකයි.



ඔක්කොම දන්නවනේ එදා ත්‍රෙඩ් එකෙන් මගේ ට්‍රේඩින් අකවුන්ට් එකක තිබ්බ සල්ලි වගයක් ගත්තු සිද්දිය. මේක ඩොලර් 60000ක මුදලක්. ලංකාවේ දැන් යන විදියට දවසට රුපියලක ආසන්න මුදලක් හෝ ඊටත් වැඩියෙන් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉහල යනවා. ඊයේ තිබ්බ එක නෙමෙයි අද. මේ මුදල මම ලංකාවට ගේනකොට තිබ්බ විනිමය අනුපාතය උනේ එක ඩොලරයකට රුපියල් 166ක්



ඒ කියන්නේ ආසන්න වශයෙන් රුපියල් 166X60000=9960000ක්. මේ මුදල අද වෙනකොට ඒ කියන්නේ සති දෙකක් වෙනකොට රුපියලේ ඉහල යෑම නිසා 175X60000=10500000 දක්වා වැඩිවෙලා තියනවා. ආසන්න වශයෙන් රුපියල් පන්ලක්ෂ හතලිස්දාහක වැඩිවීමක් (540000)ක්. මට සති දෙක ජිවත් වෙන්න ගියේ ලංකාවේ තුන්වේල කාලා රෙන්ට් එකට කාර් එකක් අරගෙන මේ ඔක්කොටම ගියේ 250000කටත් අඩු ගානක්. ඒ කියන්නේ ලක්ෂ දෙකහමාරක් මට නිකන් ඉදන් කිසි දෙයක් නොකර අතටත් ඇවිත්..



දැන් මට පොන්නයා කියලා බනින උන් කල්පනා කරලා බලහල්ලා මේ කෙලවෙන්නේ උබලගේ රටට? අද මම මේ ගෙනාපු සල්ලි ටික ආයෙත් මගේ ෆ්‍රාන්ස් වල අකවුන්ට් එකට දැම්මොත් මට ලැබෙනවා සියලු ට්‍රාන්ස්ඵර් ෆි එක්කලා එදා තිබුණු මුළු මුදලම යුරෝවලින්.. ඒ කියන්නේ මගේ වින්ටර් වැකේෂන් එක මම ගෙවලා අතටත් කියක් හරි අරගෙන තියෙන්නේ උබලගේ දේශපාලන ටර්මොයිල් එක නිසා.

දැන් ආයෙම හිතපල්ලා..



පොන්නයා තාමත් මමද?
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබ වැඩකාරයෙක්......
    ඒක කෙලින් කියන්න නම් මම පස්ස ගහන්නේ නෑ.....
    අනික උබව අගය කරන්න මම උගේ ජාතකේ මිනුම් දණ්ඩක් කර ගන්නේ නෑ....
    උබ සිංහල උනත් තමිල් උනත් උබ උත්සාහවන්ත වැඩ කාරයෙක්....
    you deserve that appreciation....
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    මම මේ ගෙනාපු සල්ලි ටික ආයෙත් මගේ ෆ්‍රාන්ස් වල අකවුන්ට් එකට දැම්මොත් මට ලැබෙනවා සියලු ට්‍රාන්ස්ඵර් ෆි එක්කලා එදා තිබුණු මුළු මුදලම යුරෝවලින්..

    Meaka pahadili karapan.
    Umba hitharawatta gannawa witharai. Ithuruwak wennehe ban.
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Meaka pahadili karapan.
    Umba hitharawatta gannawa witharai. Ithuruwak wennehe ban.
    ඒවාට තමා කියන්නේ බෝඩර් ක්‍රොසින් ෆි කියලා. මම ඕක ලංකාවර ගේනකොට යුඑස් ඩොලර් වලින්. ලංකාවේ යුරෝ එකට රුපියල් කියන චාට් එක බලපන්.. දැන් අද වෙනකොට රුපියලට යුරෝ කියාද කියලා බලපන්. වැඩිවෙන ගාන මම එයාර්පෝට් එකේදී රුපියල් වලින් යුරෝවලට අරගෙන මගේ මුළු ඩොලර් බැලන්ස් එක වයර් ට්‍රාන්ස්ෆර් එකකින් ෆ්රාන්ස් යැව්වම, එකතුව වෙන්නේ ඩොලර් යුරෝ කන්වර්ට් වෙන රේට් එක සහා, ඉතුරු බැලන්ස් එක මම කටුනායකින් රුපියල් යුරෝ කරපුවහම එන ගාන. මේ දෙකේ එකතුව අද පවතින යුරෝ ඩොලර් රුපියල් රේට් අනුව ඔක්තෝබර් මාසේ අග ඩිරෙක්ට් මම ඩොලර් යුරෝ කෙරුවනම් ගානට වඩා වැඩියි. ආසන්නව ඩොලර් 0.25ක වැඩි වීමක්. ඒ ගැන තමා මගේ බෝඩර් ක්‍රොසින් ෆි එක. මේක සමහරවිට මයිනස් උනොත් කෙලවෙනවා. නමුත් රුපියල නගින්නේ නැති නිසා අදට ලක්ෂ 4ක විතර රුපියල් ප්‍රමාණයක් එක්ට්‍රා කන්වර්ට් වෙනවා යුරෝවලට..
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Boruda man kiwe typical SL mentality
    මට ඊයෙ ඉදන් කාපු කොත්තුවක් අවුල් ගිහින් බඩ යනවා.. ලේ බඩේලිය නම් නෙමෙයි.. බයේ බැහැ.