

ලස්සනයි නංගි...සාර්ථක නිර්මාණයක්...
රොන් අයියයි, DiLakshika සහෝදරියි කිව්ව වගේ ඔයා දවසින් දවස ගොඩක් සාර්ථක වෙනව.
ඔයාට සුබ පතනව සාර්ථක දිගු ගමනකට...
math nuwan ayyath ekka joint wennam.. nangita didu gamanakata suba patanna!!!කාව්‍යයමය බස් වහර...සුමට සුමියුරු කව් පද වැල් වලින් අනූන සිත විඩා නිවනා ඉතා රහට ලියපු නිර්මානයක් ලෙසයි මා මෙය දකින්නේ..
හැම මිනිහෙක් තුලම කවියෙක් ඉන්නවා..හැබැයි ඒ කවියා ඉන්නේ නිදාගෙන..අවදි කර ගත යුත්තේ අපි විසින්මයි...වරක් එහෙම කියල තියෙන්නේ අපේ කාලයේ යථාර්ථවාදී නිර්මානකරු මහගම සේකරයන් විසින්...
නවමු මානයන් ඔස්සේ සිතමින් කාලීන සමාජ භාවිතයන් හා සංගට්ටනය වෙමින් ජනතාව අතරට එසේ අවදි වු කවියා හා එම කවියාගේ නිර්මාන රැගෙන යාම අපේ යුතුකමක්...
නංගී එම පෙලහරේ ඉදිරියෙන්ම ගමන් කරනා ප්‍රබල චරිතයක්..මට හරි ආඩම්බරයි ඔබ ගැන..

Lassanai nanga.........[sada kiyanneth mage jiwitheta godak sameepa deyak..]

sadak nathi Sadallak !
Jeevithe Hudekalawa kiyanne kavi hithakata kavikam mawana apuru deyak. oya eken hugaak prayojana gannawa wagema dawasin dawasa oyage Nirmana lassana wagema Usas wenawa.
Meka thama Sarthakathwa.......Meka thama Hakiyawa
Suba Pathanawa Nanga
Harima Apuru Usas Nirmanayak
ලස්සනයි නංගි...සාර්ථක නිර්මාණයක්...
රොන් අයියයි, DiLakshika සහෝදරියි කිව්ව වගේ ඔයා දවසින් දවස ගොඩක් සාර්ථක වෙනව.
ඔයාට සුබ පතනව සාර්ථක දිගු ගමනකට...

නිර්මාණය මම ආසවෙන් රස වින්දා අක්කි............
මම සුබ පතනවා අක්කිට........![]()
