මම කවියක් ලිව්වොත් :lol::lol::lol::lol::rofl::baffled::baffled:
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jan 25, 2016 #21 BLACKLIST_MEMBER said: මම කවියක් ලිව්වොත් Click to expand...
රත්තරං Well-known member Feb 10, 2012 22,936 4,771 113 සිංහලයේ Jan 25, 2016 #22 Dinushasankalpa said: කෙලිදොලෙන් පාවෙනා..... වසන්තය යාවෙනා...... තුරුණු හිත් මානයේ...... ආදරේ වෑහෙනා........ අරුණෝදයේ එනා.... සිසිලසේ ගෑවෙනා.... පිණි බින්දුවක් වගේ... හදවතේ ඈදුනා..... හැගුම් මනමාලයි... සිතුම් කවිකාරයි.... සුසුම් වැල් ජීවිතෙන්.... ඉතින් දුර ඈතයි..... හිතෙන් කිරිකෝඩයි.... පැතුම් හද යාවෙයි.... ආදරේ දෝ කියා..... නොදන්නා වාගෙයි.... මේ සොදුරු ජීවිතේ...එක්ව හමුවී බැදී.... දුර යන්න... හිනැහෙන්න... දිවිතුරා මා...හා...... සදරාජිනී................... නුවන් යුග යාවෙයි... ලවන් ලගපාතයි.... කොදුරනා පෙම් හැගුම්... සවන් ලග යාවෙයි..... රහස් නම් බෝමයි.... අහස් ගැබ වාගෙයි.... සවස් වීලා ඉතින්..... වෙන් වෙන්න බෑමයි..... මේ සොදුරු ජීවිතේ...එක්ව හමුවී බැදී.... දුර යන්න... හිනැහෙන්න... දිවිතුරා මා...හා...... සදරාජිනී................... Click to expand...
Dinushasankalpa said: කෙලිදොලෙන් පාවෙනා..... වසන්තය යාවෙනා...... තුරුණු හිත් මානයේ...... ආදරේ වෑහෙනා........ අරුණෝදයේ එනා.... සිසිලසේ ගෑවෙනා.... පිණි බින්දුවක් වගේ... හදවතේ ඈදුනා..... හැගුම් මනමාලයි... සිතුම් කවිකාරයි.... සුසුම් වැල් ජීවිතෙන්.... ඉතින් දුර ඈතයි..... හිතෙන් කිරිකෝඩයි.... පැතුම් හද යාවෙයි.... ආදරේ දෝ කියා..... නොදන්නා වාගෙයි.... මේ සොදුරු ජීවිතේ...එක්ව හමුවී බැදී.... දුර යන්න... හිනැහෙන්න... දිවිතුරා මා...හා...... සදරාජිනී................... නුවන් යුග යාවෙයි... ලවන් ලගපාතයි.... කොදුරනා පෙම් හැගුම්... සවන් ලග යාවෙයි..... රහස් නම් බෝමයි.... අහස් ගැබ වාගෙයි.... සවස් වීලා ඉතින්..... වෙන් වෙන්න බෑමයි..... මේ සොදුරු ජීවිතේ...එක්ව හමුවී බැදී.... දුර යන්න... හිනැහෙන්න... දිවිතුරා මා...හා...... සදරාජිනී................... Click to expand...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jan 25, 2016 #23 රත්තරං;19617699 said: Click to expand... අපි ඒකට වෙනම එක්ක ලියමු මාමි
රත්තරං Well-known member Feb 10, 2012 22,936 4,771 113 සිංහලයේ Jan 25, 2016 #24 Dinushasankalpa said: අපි ඒකට වෙනම එක්ක ලියමු මාමි Click to expand... මේ සොදුරු ජීවිතේ...එක්ව හමුවී බැදී.... දුර යන්න... හිනැහෙන්න... දිවිතුරා මා...හා...... Y61...................
Dinushasankalpa said: අපි ඒකට වෙනම එක්ක ලියමු මාමි Click to expand... මේ සොදුරු ජීවිතේ...එක්ව හමුවී බැදී.... දුර යන්න... හිනැහෙන්න... දිවිතුරා මා...හා...... Y61...................
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jan 25, 2016 #25 රත්තරං;19618934 said: මේ සොදුරු ජීවිතේ...එක්ව හමුවී බැදී.... දුර යන්න... හිනැහෙන්න... දිවිතුරා මා...හා...... Y61................... Click to expand...
රත්තරං;19618934 said: මේ සොදුරු ජීවිතේ...එක්ව හමුවී බැදී.... දුර යන්න... හිනැහෙන්න... දිවිතුරා මා...හා...... Y61................... Click to expand...