Rep ++
ස්තූතියි මිත‍්‍රයා
well done, rep added.
ස්තූතියි මිත‍්‍රයා





bump
Rep ++
well done, rep added.





bump
මේ ගීතයේ අර්ථය ගැන එළකිරියේ වගේම මුහුණු පොතේ සටහන් තිබුනා. සමලිංගික සම්බන්ධතා ගැන කියවෙන ගීතයක් ලෙස මේ ගීතයේ සැබෑ නිර්මාණාත්මක පසුබිම දයානන්ද දිසානායක ගේ සංවාද සටහනක් ඇසුරින් ඔබ වෙත ඉදිරිපත් කලේ ශ‍්‍රි ලංකාවේ නිර්මාණ රසවිඳිමේ රසඥතාවය දරුණු ලෙස සෝදා පාලූවකට පත්ව ඇති මෙවැනි වකවානුවක ගීතයන් වල අර්ථය විකෘති කර සමලිංගක ප‍්‍රචාරණයන් වෙනුවෙන් මෙවැනි විකෘති අර්ථ කථන ලබාදීම ඇත්තෙන්ම කණගාටුවට කරුනක්, සමරිසි හෝ ඕනෑ මඟුලක් කරගත්තට කමක් නෑ ඒක පුද්ගලයාගේ පුද්ගලික කාරණයක් නමුත් එවැනි දේවල් වෙනුවෙන් ගීත වල අර්ථ විකෘති කරමින් තමන්ගේ පුද්ගලික අවශ්‍යතා වෙනුවෙන් මෙවැනි වටිනා නිර්මාණ යොදා ගන්න එපා කියන කාරණය මම කාරුණිකව ඉල්ලා සිටිනවා
maarai bn
ගොඩක් දෙනා කිව්වෙ මේ ගීතයෙන් කියවෙන්නෙ සමලිංගික ඇසුරක් ගැන කියලයි. ඒත් මම නම් විශ්වාස කලේම නැහැ මේ ගීතයෙන් ඒ වගේ පඩත්තල අදහසක් දෙනව කියන දේ. බොහොම ස්තුතියි ලිපිය බෙදාහදා ගත්තට.
bump
patta mchn
මමත් දැක්ක ඔය කෙහෙල් මල් සමලිංගික සම්බන්ධතා අර්ථ විග්‍රහය !
ඔය වගේම තමයි. හැබැයි ඔය තරම් ප්‍රශනයක් නැති විදිහට අර්ථ දක්වාගෙන ඉන්න සුනිල් එදිරිසිංහයන්ගේ "රා රා රා බෝම්බියේ" කියන ගීතය එකේ සදහන් වන "අවුරුදු එයි හන්දියේ" යන වචනය නිසා, ඒක ඇහෙන්නේ අවුරුදු කාලෙට !
නමුත් ඒ ගීතයේ තේරුම වෙනස්!
සුනිල් එදිරිසිංහයන්ගේ "කලාකරුවාණනි" කියන ගීතය එකේ සදහන් වන "අවුකන බුදු පිළිමය" යන වචනය නිසා,
මිනිස්සු වැඩි හරියක් ඒක වෙසක් එකට භක්ති ගීත ගායනා කරන කොට ගායනා කරනවා.
නමුත් ඒකෙන් කියවෙන්නේ සැබෑ කලාකරුවෙක්ගේ තනිකඩ ජීවිතය ගැන.
ඔය සමලිංගික සම්බන්ධතා ගැන කියවෙනවා කියලා වෙනස් විදිහට අර්ථ දක්වන ගීත රාශියක් ගැන සිංහල blog post එකක් තිබුනා මතකයි !
පොඩ්ඩක් හොයලා බලන්න.
good post
Thnx machan. මමත් මේක gay සින්දුවක් කියල තියනවා දැක්ක. උන් කියල තියන විදිහට බැලුවම හිතෙන්නේ එහෙම තමයි. හොඳ වේලාවට මේ ලිපිය දැක්කේ. දැන් තමයි මේ සින්දුවේ නියම අර්ථය තේරෙන්නේ.
rep +9
එල බන් නියමයි
Ela bn Rep+![]()
TFS Machan