සදවන් මිනිසුන්

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සමරු සටහන් නැත
    බැස ගියා සදක් ලෙස කිසිත් නොකියාම
    හිරුට අයිති බව දැනත්
    එලිය දී නිහඩ වූ සදවන් මිනිසුන්
    කොතෙකුත් ඇත...