සදහටම ජනාදිපති මම

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    මිනිස්සු ත්‍රස්ත පනතට කගහුවට , සදහටම ජනාදිපති මම , සදහටම මේ ඇමති මණ්ඩලේ කියල පනතක් ගෙනාවත් කරන්න පුළුවන් දෙයක් තියනවද තිපිට .

    දැන්වත් තෙරුම්ගනින් මේක උන්ගේ රට , අපිට කියල කිසිම දෙයක් මේකේ නැ . මේක හදන්න දගලන එකේ කිසිම තේරුමක් නැ , හොදම උදාහරණෙ අරගලේ , රනිල් අවට පස්සේ සද්ද නැ ,

    දෙන වත් තෙරුන් ගනිල්ලා මේක හදන්න බැහැ .
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,730
    9,051
    113
    අරගලේ රනිල් ආවට පස්සෙ නිහඬ උනේ ඒකෙ හිටපු මැද පාංතිකයො ටික, අනිත් අයට උවමනාව තිබ්බත් පිරිස් බලයෙ අඩුකම නිසා මුකුත් කරන්න බෑ. මැද පාංතිකයො ටික සද්ද වහනව කියන්නෙ කේස් ක්ලෝස්ඩ් වගේ තමා.

    හේතුවක් අරගලයට ලොකු ක්‍රියාකාරී දායකත්වයක් දුන්නා මැද පාංතිකය. ඕක පිළිවෙලකට ඇදන් යන්න ලොකු හේතුවක් උනේ ඒ අය. මැද පාංතික තක්කඩිකම් විවේචනය කරන කරමින් උනත් මේ ගැන ගෞරවය දිය යුතුයි. හේතුව ඉතින් සාපේක්ෂව ලැබිල තියෙන ආර්ථික පහසුව හැකියාව නිසා හැඟීම් වලින් වියුක්ත වෙලා වැඩ කරන්න යම් වරප්‍රසාදිත තත්ත්වයක් මැද පාංතිකයන් සතුව තිබීම.

    අනිත් කාරනේ අරගලය කාලෙ ඉඳලම කිව්වා. යමෙක් මැද පාංතික, සිංහල ඩිමොග්‍රැෆියෙන් පිට නම් ඉන්නෙ නම් එයාගෙ ගැටලුව සමාජය සහ රාජ්‍යය විසින් සීරියස් ගන්න තියෙන ප්‍රවණතාවය සෑහෙන්න අඩුයි. ගෘහ සේවිකාව, රජරට ගොවියා, දෙමළා, තේ කම්කරුවා, ගාමන්ට් කෙල්ල - මුන්ගෙ ගැටලු ඇත්ත ගැටලු නෙමේ. අරගලයෙ පවා ආරක්ෂක අංශ විසින් තුවක්කු කොකා ගැස්සුවෙ කොළඹින් පිට බව මතක් කරගන්න. ඒ කාලෙම අපි කිව්වා you fucked with the wrong generation කියද්දි එතන ඇත්තම අදහස උනේ you fucked with the middle class කියන එක බව. ජෙනරේෂන් එක නෙමේ වෙනස ලංකාවෙ ගොඩ කාලෙකට පස්සෙ සිංහල මැද පාංතිකයන්ට තරහ යන වැඩ ටිකක් සිද්ද වෙලා පාරට බැස්සා.

    මැද පාංතිකය අතේ තමයි ලංකාවෙ දිශානතිය තීරණය කරන වැඩේ තියෙන්නෙ. මුන්ට තෙල්, විදුලිය, ඔන්ලයින් බඩු ගෙන්නගන්න අවකාශය තියන තාක්කල් රටේ කොයිතරම් ස්ට්‍රක්චරල් ගැටලු තිබ්බත් අපිට පුකද වගේ ඉන්න මාර හැකියාවක් තියෙනව. මුන්ට එහෙම ආතල් එකේ ඉන්න ඉඩ හදල දෙන්නෙත් මුන් විසින් නොසලකා හැරෙන අර පහළ පාන්තික අපනයන කර්මාන්ත සේවකයාම තමයි.
     
    Last edited:

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    මිනිස්සු ත්‍රස්ත පනතට කගහුවට , සදහටම ජනාදිපති මම , සදහටම මේ ඇමති මණ්ඩලේ කියල පනතක් ගෙනාවත් කරන්න පුළුවන් දෙයක් තියනවද තිපිට .
    නීතිය ඉගෙනගෙන වරෙං ඉස්සෙල්ලා
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මිනිස්සු ත්‍රස්ත පනතට කගහුවට , සදහටම ජනාදිපති මම , සදහටම මේ ඇමති මණ්ඩලේ කියල පනතක් ගෙනාවත් කරන්න පුළුවන් දෙයක් තියනවද තිපිට .

    දැන්වත් තෙරුම්ගනින් මේක උන්ගේ රට , අපිට කියල කිසිම දෙයක් මේකේ නැ . මේක හදන්න දගලන එකේ කිසිම තේරුමක් නැ , හොදම උදාහරණෙ අරගලේ , රනිල් අවට පස්සේ සද්ද නැ ,

    දෙන වත් තෙරුන් ගනිල්ලා මේක හදන්න බැහැ .
    Ehema karanna wyawastha sanshodanayak genna onene.. 2/3 k one wei.. anith un nadu dala mahadikranayen kiyai janamath wicharanayak one kiyala e wage wyawastha wenasakata.

    Ohema dewal puluwannam melahakata karalane
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ඔච්චර අඳෝනා කියන්න ඔනේ නෑ .ඔය අරගල වල ජෙබ්බො හිටියෙත් නෑ.ඔය රනිල්ගේ අරගලකාරයෝ ජෙබ්බන්ට ගහන්නත් ආවා ඒ දවස්වල...අවුරුද්දකට අනුර කුමාරට දීලා බලන්න..රට ලස්සනට තිතට ජාත්යන්තර ප්‍රමිතියටම හදාවි.. :yes: :yes: :yes:

    316088496_697484748414424_4370388094515169098_n.jpg
     
    • Haha
    • Like
    Reactions: 2osama and SDCR

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,748
    113
    මාලඹේ
    ඔච්චර අඳෝනා කියන්න ඔනේ නෑ .ඔය අරගල වල ජෙබ්බො හිටියෙත් නෑ.ඔය රනිල්ගේ අරගලකාරයෝ ජෙබ්බන්ට ගහන්නත් ආවා ඒ දවස්වල...අවුරුද්දකට අනුර කුමාරට දීලා බලන්න..රට ලස්සනට තිතට ජාත්යන්තර ප්‍රමිතියටම හදාවි.. :yes: :yes: :yes:

    316088496_697484748414424_4370388094515169098_n.jpg
    හදයි පකක් 🤣🤣
    JVP.jpg
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    උදාහරණෙ අරගලේ , රනිල් අවට පස්සේ සද්ද නැ
    ඕක රනිල් ආපු හින්දා නැති වෙච්ච දෙයක් නෙමෙයි. පොලිම් වල ඉදලවත් තෙල් ගන්න නැති වෙලා ජීවිතේ කෙල උනාම ආපු පීඩනේට ගෝටව පැන්නුවේ. නැතුව මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදය , යහපාලනේ වැදගත් නෑ. ශේප් එකේ කාල බීල ඉන්න තියනවා නම් risk එකක් ගන්නේ නෑ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අරගල කරේ රනිල් ගෙන්න තමා බන්. ඉතින් එක තමා මික් නැත්තේ. ජෙප්පෝ සෙට් එකත් රනිල් ආවා ගමන් අරගලේ දාල ගෙදර ගියේ ඕකයි. නැත්තම් ගෝල්ෆේස් එකේ උන්ගේ ටික තියාන හරි කදවුරු ගහන ඉන්න තිබ්බ නේ. :lol: ඔන්න ඕක තමා රතු අලි කියන්නේ උන්ට.

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    මිනිස්සු ත්‍රස්ත පනතට කගහුවට , සදහටම ජනාදිපති මම , සදහටම මේ ඇමති මණ්ඩලේ කියල පනතක් ගෙනාවත් කරන්න පුළුවන් දෙයක් තියනවද තිපිට .

    දැන්වත් තෙරුම්ගනින් මේක උන්ගේ රට , අපිට කියල කිසිම දෙයක් මේකේ නැ . මේක හදන්න දගලන එකේ කිසිම තේරුමක් නැ , හොදම උදාහරණෙ අරගලේ , රනිල් අවට පස්සේ සද්ද නැ ,

    දෙන වත් තෙරුන් ගනිල්ලා මේක හදන්න බැහැ .
    Baaa kiyala unta wahallu wage sadda nathuwa hitiyama harida?
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,171
    7,705
    113
    මැද පාංතිකය අතේ තමයි ලංකාවෙ දිශානතිය තීරණය කරන වැඩේ තියෙන්නෙ. මුන්ට තෙල්, විදුලිය, ඔන්ලයින් බඩු ගෙන්නගන්න අවකාශය තියන තාක්කල් රටේ කොයිතරම් ස්ට්‍රක්චරල් ගැටලු තිබ්බත් අපිට පුකද වගේ ඉන්න මාර හැකියාවක් තියෙනව. මුන්ට එහෙම ආතල් එකේ ඉන්න ඉඩ හදල දෙන්නෙත් මුන් විසින් නොසලකා හැරෙන අර පහළ පාන්තික අපනයන කර්මාන්ත සේවකයාම තමයි.
    @lasankandy uba inne me category eke...ekai ubata therenne nette ..Therunath kisi gaanak nette...:P
     
    • Like
    Reactions: lasankandy

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අමතක කරන්න ඒපා... ඒයා කොහොමහරි අටවන ජනපති...
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    Baaa kiyala unta wahallu wage sadda nathuwa hitiyama harida?
    Ne , Oyata hariyana vidihakata godayanna puluwan. Untama set wela rajekwage innath puluwan, maga rata lankawa kiyala hithan eken ayin wennath puluwan