ජනාදිපති චන්දය අවුරුදු 2 කින් කල්දැමීම

dilann

Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    චන්දේ නොතියා කාලසීමාව දික් කරගන්න නම් පාර්ලිමේන්තුවේ 2/3යි ජනමත විචාරනයක් තියෙන්න ඕනේ ඔක්තොම්බර් 18ට කලින්. මේ වැඩේ කරනවානම් දැනටමත් කරන්න වැඩ පටන් අරන් තියෙන්න ඕනේ
    ඉතින් පටන් අරන් නේ තියෙන්නේ.

     
    • Like
    Reactions: silent one

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    ඉතින් පටන් අරන් නේ තියෙන්නේ.


    අන්තිම තුරුම්පුව ගහන්න වගේ යන්නේ.. මේක හරිගිහින් ජෙප්පො ඇවිස්සුනොත් ආයේ බඩුම තමා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    අන්තිම තුරුම්පුව ගහන්න වගේ යන්නේ.. මේක හරිගිහින් ජෙප්පො ඇවිස්සුනොත් ආයේ බඩුම තමා
    එහෙනම් ඉතින් උන් පළාත්සභාවටත් ඕකම කරද්දී ඇවිස්සෙන්න තිබ්බ නේ. එකෙත් වෙන සංශෝදනයක් අරන් ආවේ අදාලම නැති. .
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    දෙවෙනි ලිස්ට් එකෙ තියෙන එවා ගැන විසෙස් ප්‍රාගුන්යයක් තියෙන කනඩායමක් පාර්ලිමෙන්තුව ඇතුලෙම ඉන්නවා පෙන්ස්!
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,552
    9,043
    113
    ජාතික ආරක්ශාවට තර්ජනයක් - ත්‍රස්තවාදී ප්‍රහාර - රටේ තැනින් තැන ප්‍රදාන නගර ඇතුලත්ව සිදුවීම. ඉතා ඉහල මට්ටමෙ දිවයිනේ තැනින් තැන බෝම්බ පිපිරවීම්, මනුශ්‍යඝාතන, යුද්ද ඇතිවීම වැනි
    this
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඕකේ පොඩි හොඳක් තියෙනවා. මොකද දැන් රනිල් කියන්නේ කරන ඔක්කොම ජනවාරි පෙබරවාරි කරනවා කියලානේ. එතකොට බලාගන්න පුළුවන් ඕකගෙ වැඩ. නැත්නම් චන්දෙ තියලා ඕකා අයින් වුනාම නක්කලෙ දායි මම ජනවාරි අරවා කරන්න හිටියා මේවා කරන්න හිටියා කියලා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    NPP ආවත් මහාලොකු දෙයක් වෙන්නේ නෑ .
    සමහර විට මීට වඩා නාන්න සාහෙං ඉඩක් තියනව. උන්ගෙන් මිනිස්සු සෑහෙන දේවල් බලාපොරොත්තු වෙන්ව නේ. උන්ම තමයි ඒවා හදල තියෙන්නේ.
    චන්දයක් තිබිල උන් දිනාල , මහමතිවරණේ වෙනකන් මැජික් පෙන්නන්න ගියොත් නම් හොම්බෙන් යන්නේ..
    NPP nemei moka awath gov service wala inna game karayo tika dotta nodammoth ena mokata unath sorry
     
    Last edited:

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    ඉතින් පටන් අරන් නේ තියෙන්නේ.


    ඉස්සෙල්ල ඔය මගුල සම්මත කරගන්න ඕනේ. ඕක සම්මත කරගන්න තව සති දෙක තුනක් යනවා. ඊට පස්සෙ 2/3 ජන්ද විමසීම කරන්න තියනවා පාර්ලිමෙන්තුවේ. ඔය මගුල් කරලා ඉවර වෙනකොට අගොස්තු, සැප්තැම්බර් වෙනවා. ඒ වෙනකොට බොහො දුරට මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කරලා ඉවරයි
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    සැප්තැම්බර් වෙනවා. ඒ වෙනකොට බොහො දුරට මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කරලා ඉවරයි
    Ethakota presidential election eka issella thiyala passe referendum eka thiyanna weyi neda?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    උබ මේක කියවලාද? නැත්තම් උනහපුලුවගෙන් කොපියක්ද?
    155 කරන්න බැ. එකේ පැහැදිලිව සදහන් ආන්ඩුකම ව්‍යවස්ථාවේ විධිවිධාන හැර කියලා. 155 හෙන් කරන්න පුලුවන් දේවල් අනිත් තැන්වල දක්වලා තියනවා පැහැදිලිව.
    රටේ යුද්ධ කාලේම දිව්වේ 155න් බං. මයිනා ඕක උඩ නොකරපු දෙයක් නැ. ඒත් ඌට බැරිඋනා රිංගන්න ඔය අවුල නිසා. සංශෝධනයක ඕනාම උනා උටත්.

    අනික කාලය දිග්කිරිම වෙනම ආටිකල්ස් මගින් හිර කරලා තියෙන්නේ.

    ඔය කියන දේ වෙන විදිහකට නිත්‍යාකුලව කරන්න පුලුවන් විදිහක් තියනවා. ඒක ඔය වගේ ඩෙඩ් එන්ඩ් නැ. එක ඒක දන්නැ කියන්නේ සැහෙන නොදැනුවත්⁣ පොරක්. හරියට මේක ලේනව උනහපුලු ගැටයක්.
    අඩු කුලේ දුෂ්කර පළාතෙන් කෝටාවෙන් ආපු පොන්නයා පුක නොදී පල.
     
    • Like
    Reactions: tarson

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,898
    4,305
    113
    ඌ ඒවා දැම්මේ විසිකරනව කියලා දැනගෙන බන්. නැත්නම් විසිවෙන්නමයි
    ඊලගට තමයි ඒක දාපු එකේ ඇත්ත අරමුණ එන්නේ.
    මොකක්ද ඇත්ත අරමුණ??
     
    • Like
    Reactions: tarson

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    එහෙනම් ඉතින් උන් පළාත්සභාවටත් ඕකම කරද්දී ඇවිස්සෙන්න තිබ්බ නේ. එකෙත් වෙන සංශෝදනයක් අරන් ආවේ අදාලම නැති. .
    පලාත් සභා පොඩි සීන් නේ.. ජනාදිපති කියන්නෙ ලොකුම සීන් එකක් නේ... හරියට නිකන් අතට ගත්ත දේ කටට දාගන්න පින නැති උනා වගේ සීන් එකක්..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    පලාත් සභා පොඩි සීන් නේ.. ජනාදිපති කියන්නෙ ලොකුම සීන් එකක් නේ... හරියට නිකන් අතට ගත්ත දේ කටට දාගන්න පින නැති උනා වගේ සීන් එකක්..
    පොඩි සීන් එකක් උනත් එතනින් පස්සේ මුකුත් කියනන් බෑ නේ.. ඒක නිත්‍යානුකුල විදියට නේ කල් දැම්මේ
     
    • Like
    Reactions: tarson

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    පොඩි සීන් එකක් උනත් එතනින් පස්සේ මුකුත් කියනන් බෑ නේ.. ඒක නිත්‍යානුකුල විදියට නේ කල් දැම්මේ
    People care about the presidential election compared to local
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    People care about the presidential election compared to local
    මම නම් හිතන්නේ නෑ .. ලංකාවේ උන්ට කන්න බොන්න බඩු ටික ගන්න තියනව නම් එච්චරයි.
    අරගලේ කරෙත් බැරිම තැන .
    කරන්ට් බිලත් අඩු කරල නේද කියකින් ද මන්ද.. තව අඩු කරයි එක එක දේවල්.