සද්දේ ටික්ක වැඩි හොදේ VW 1960

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    සද්දේ ටික්ක වැඩි හොදේ VW 1960



    මචන්ලා අද මන් මගේ VW එක start කරා...හිතේ සතුට කියාගන්ඩ බැ. හඩලා ඉවර උනම ඉතුරු ටික දාන්නම්කො. සද්දේ ටික්ක වැඩි. no silencer yet. home make silencer.so takes time ne..

    colour ekata kamathi nam, comment ekak dapan..

    Vdo eka gaththe nokia 720 ekakin.comprez karala tiyenne
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අඩේ උඹ ඕක විකුනනවනන් කියපන් හොඳේ මං මේ දවස් වල VW එකක් හොයනවා.
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    අඩේ උඹ ඕක විකුනනවනන් කියපන් හොඳේ මං මේ දවස් වල VW එකක් හොයනවා.

    Vikunanda dandai inne.eth thawa tikak kal yai.but if u want one iof my friend got 8sri and need some work to do as well. He ask 200 000 machan.my one cost 550 000