
එක එක්කෙනා ගෙ රසස් වාදය වෙනයි, එකෙක්ට හොද වෙන්න පුලුවන් ත්ව එකෙකුට වැඩක් නැති වෙන්න පුලුවන් ,
ඒ නිසා එකෙක්ට එකක් හොද නෑ කියලා තව එකෙක්ට ඒක හොද නැති වෙන්නෙ නෑ,
හොද එකක් බැලුවත්, වැඩක් නැති එකක් බැලුවත් දෙකෙන්ම වෙන්නෙ කාලෙ කන එක තමයි ,
හොඳයි වගේ!
Thanks!!
Eeye baluwa, maru film eka...
bump
patta wage
meka nam patta![]()