සද්ද_නොකර_බලමු

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ෆිල්ම් එක නං හොඳ ඇති බං. මට horror බැලුවට බය හිතෙන්නෙ නෑ බං. ඒක නිසා ඉස්සර බැලුවෙ රෑ 10න් වගේ පස්සෙ. හොඳම ඒව සෙට් එකක් බාගන බැලුව දැන් අවුරුදු පහ හයකට කලින් අන්තිමට බැලුවෙ. ඒත් ගානක් නෑ. ඒක නිසා බලන්නෙ නෑ. :(
    btw tfs
     

    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    one of the best
    get out ekatath vada hondai mata nan ooka
    actor n actress double real husband n wife :) ( office eke jimmy :P )
    get out balala naththan kattiya eekath balana .. :)
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    tfs.


    You must spread some Reputation around before giving it to Wolverine GTR again.


    මේකේ කොල්ලා fantastic 4 එකේ රඟපාන්න කැමති කියල ප්‍රසිද්දියේ කියල තිබ්බා. but Marvel ලාගෙන් සද්දයක් නෑ :rolleyes:

    John-Krasinski-Fantastic-Four-Reed-Richards-Fan-Art.jpg
     
    Last edited:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    එක එක්කෙනා ගෙ රසස් වාදය වෙනයි, එකෙක්ට හොද වෙන්න පුලුවන් ත්ව එකෙකුට වැඩක් නැති වෙන්න පුලුවන් ,

    ඒ නිසා එකෙක්ට එකක් හොද නෑ කියලා තව එකෙක්ට ඒක හොද නැති වෙන්නෙ නෑ,

    හොද එකක් බැලුවත්, වැඩක් නැති එකක් බැලුවත් දෙකෙන්ම වෙන්නෙ කාලෙ කන එක තමයි , :lol:


    උබ කියන්නේ ෆිල්ම් බලන එක කාලේ කන වැඩක් කියලා ?? ඔව් ඉතින් උබ බලන්නේ මේ වගේ ඒවානම් එහෙම තමා .:D:D ෆිල්ම් වලින් මන් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා මේ වගේ ෆිල්ම් නම් පටන් ගන්න කලින්ම ඉවර වෙන්නේ කොහොමද කියලා කියන්න පුළුවන් , intersteller නිසා physics concepts ගොඩක් මන් හොයලා ඉගෙන ගත්තා , inception ,The Shawshank Redemption,gladiator වගේ film වලින් කොච්චර දේවල් අපෙ ජීව්තේට ගන්න පුලුවන්ද ?? උබට ෆිල්ම් ගැන කිසිම රසාස්වාදයක් නෑ කියලයි උබේ comment එක දැක්කම හිතෙන්නේ
     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    me dan baluwa ban. pata film eka. habai mata meka unanam man explosives dala sound eken saththun tika attract karala blast karala danawa. munta maranna godak chances tiyanawa ban. anika kauda yako ohoma thanaka LAMAI HADANNE ??? pissu uta :D baya hitenawa. boring natuwa balanna puluwan. REP ++
     
    Last edited:
    • Like
    Reactions: Wolverine GTR

    shana

    Member
    May 4, 2006
    292
    23
    0

    උබ කියන්නේ ෆිල්ම් බලන එක කාලේ කන වැඩක් කියලා ?? ඔව් ඉතින් උබ බලන්නේ මේ වගේ ඒවානම් එහෙම තමා .:D:D ෆිල්ම් වලින් මන් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා මේ වගේ ෆිල්ම් නම් පටන් ගන්න කලින්ම ඉවර වෙන්නේ කොහොමද කියලා කියන්න පුළුවන් , intersteller නිසා physics concepts ගොඩක් මන් හොයලා ඉගෙන ගත්තා , inception ,The Shawshank Redemption,gladiator වගේ film වලින් කොච්චර දේවල් අපෙ ජීව්තේට ගන්න පුලුවන්ද ?? උබට ෆිල්ම් ගැන කිසිම රසාස්වාදයක් නෑ කියලයි උබේ comment එක දැක්කම හිතෙන්නේ

    Sira kathaawa ..
    anika ape rate eun karana loku mistake ekak thama
    Hall vala balanna onne film and Gedara indan balanna onne film patalawan inna eka
    dan meee wage films machan film halls vala balanna onne
    true experience eka ganna ..
    naththan gedara indan balala vadak naaaa ..