එක එක්කෙනා ගෙ රසස් වාදය වෙනයි, එකෙක්ට හොද වෙන්න පුලුවන් ත්ව එකෙකුට වැඩක් නැති වෙන්න පුලුවන් ,
ඒ නිසා එකෙක්ට එකක් හොද නෑ කියලා තව එකෙක්ට ඒක හොද නැති වෙන්නෙ නෑ,
හොද එකක් බැලුවත්, වැඩක් නැති එකක් බැලුවත් දෙකෙන්ම වෙන්නෙ කාලෙ කන එක තමයි ,

ෆිල්ම් වලින් මන් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා මේ වගේ ෆිල්ම් නම් පටන් ගන්න කලින්ම ඉවර වෙන්නේ කොහොමද කියලා කියන්න පුළුවන් , intersteller නිසා physics concepts ගොඩක් මන් හොයලා ඉගෙන ගත්තා , inception ,The Shawshank Redemption,gladiator වගේ film වලින් කොච්චර දේවල් අපෙ ජීව්තේට ගන්න පුලුවන්ද ?? උබට ෆිල්ම් ගැන කිසිම රසාස්වාදයක් නෑ කියලයි උබේ comment එක දැක්කම හිතෙන්නේ

baya hitenawa. boring natuwa balanna puluwan. REP ++
උබ කියන්නේ ෆිල්ම් බලන එක කාලේ කන වැඩක් කියලා ?? ඔව් ඉතින් උබ බලන්නේ මේ වගේ ඒවානම් එහෙම තමා .ෆිල්ම් වලින් මන් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා මේ වගේ ෆිල්ම් නම් පටන් ගන්න කලින්ම ඉවර වෙන්නේ කොහොමද කියලා කියන්න පුළුවන් , intersteller නිසා physics concepts ගොඩක් මන් හොයලා ඉගෙන ගත්තා , inception ,The Shawshank Redemption,gladiator වගේ film වලින් කොච්චර දේවල් අපෙ ජීව්තේට ගන්න පුලුවන්ද ?? උබට ෆිල්ම් ගැන කිසිම රසාස්වාදයක් නෑ කියලයි උබේ comment එක දැක්කම හිතෙන්නේ