සද්ද_නොකර_බලමු

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    Sira kathaawa ..
    anika ape rate eun karana loku mistake ekak thama
    Hall vala balanna onne film and Gedara indan balanna onne film patalawan inna eka
    dan meee wage films machan film halls vala balanna onne
    true experience eka ganna ..
    naththan gedara indan balala vadak naaaa ..


    අනිවා මචං ඒ වගේ SITUATION එකකට හරියන්නේ මේ වගේ ෆිල්ම් තමයි , ආතල් ඒකට බලලා පාඩුවේ ගෙදර එන්න පුළුවන් වැඩිය හිතන්න ඕනෙත් නෑ , INCEPTION එක බලපු කොල්ලෙක් ඉන්නවා මන් අදුරන උයි මායි සෙට් උනොත් අනිවා INCEPTION එක ගැන කතා කරලම තමයි ඉවර වෙන්නේ , :D