සද්ද_ඵපාලු

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ රාමසාන් උපවාස සමය අදින් ආරම්භ වනවා. පසුගිය 05 වනදා නව සඳ දැක ගැනීමට නොහැකි වීම හේතුවෙන් අද (07) දිනයේ සිට මෙලෙස රාමසාන් උපවාසය ආරම්භ කිරීමට කොළඹ මහපල්ලිය තීරණය කර ඇති අතර ඉස්ලාමීය ආගමික උත්සව අතර ප්‍රමුඛතම උත්සවය ලෙස ලොව පුරා මුස්ලිම්වරුන් රාමසාන් සමරනු ලබනවා.

    කෙසේ වෙතත් අද (07) ආරම්භ වන රාමසාන් උපවාස මාසයේදී ඉස්ලාම් දේවස්ථාන තුල ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සඳහා සීමා පනවා තිබෙනවා. මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.ආර්.එම්. මලික් මහතා සඳහන් කරන්නේ පිටතට ශබ්දය නොඇසෙන සේ ශබ්ද විකාශණ යන්ත්‍ර ක්‍රියාත්මක කරන ලෙස සියළු ඉස්ලාම් දේවස්ථානවලට දැනුම් දී ඇති බවයි.

    එසේම රාමසාන් උපවාසය නිමා කිරීමෙන් අනතුරුව රාති‍්‍ර කාලයේ දේවස්ථාන තුළ පවත්වන ආගමික කටයුතුද ඉතා කෙටි කරන ලෙසද ඉස්ලාම් දේවස්ථාන වලට දැනුම් දී ඇති බව වාර්තා වනවා.

    Neth news
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,495
    8,682
    113
    සිංහලුන්ට තාවකාලික සැනසීම... තව මාසයක් යනකොට මුස්ලිම් උන්ට දීර්ග කාලීන සැනසීම ලැබෙන නීති ගෙනෙයි..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    ටික කාලෙකට තමා ඕක .
    උණුසුම යනකං .ඊට පස්සේ තිබ්බට වඩා සද්දෙට පටං ගන්නවා.
    නීථියෙන් මේවා සම්පුර්ණයෙන්ම තහනම් කරන්න ඕනේ.
    අල්ලාහ් කොහෙද කියලා තියෙන්නේ ල්වුඩ්ස්පිකර් දාගෙන කෑගහන්න කියලා.
    අල්ලාහ් ගේ කාලේ ලවුඩ් ස්පිකර් තිබුනද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ටික කාලෙකට තමා ඕක .
    උණුසුම යනකං .ඊට පස්සේ තිබ්බට වඩා සද්දෙට පටං ගන්නවා.
    නීථියෙන් මේවා සම්පුර්ණයෙන්ම තහනම් කරන්න ඕනේ.
    අල්ලාහ් කොහෙද කියලා තියෙන්නේ ල්වුඩ්ස්පිකර් දාගෙන කෑගහන්න කියලා.
    අල්ලාහ් ගේ කාලේ ලවුඩ් ස්පිකර් තිබුනද?
    මට මතකයි යාපනේ නඩුකාරයෙක් කිව්ව කියල ලව්ඞ්ස් පීකර් හයි වොලියුම් දාන්න එපා දෙවියන්ට හොඳට කන් ඇහෙනවා කියලා.... :lol: කතාව ඇත්ත....

    black master

    Active member
  • Jul 10, 2014
    349
    133
    43
    moratuwa
    වෙසක්

    ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ රාමසාන් උපවාස සමය අදින් ආරම්භ වනවා. පසුගිය 05 වනදා නව සඳ දැක ගැනීමට නොහැකි වීම හේතුවෙන් අද (07) දිනයේ සිට මෙලෙස රාමසාන් උපවාසය ආරම්භ කිරීමට කොළඹ මහපල්ලිය තීරණය කර ඇති අතර ඉස්ලාමීය ආගමික උත්සව අතර ප්‍රමුඛතම උත්සවය ලෙස ලොව පුරා මුස්ලිම්වරුන් රාමසාන් සමරනු ලබනවා.

    කෙසේ වෙතත් අද (07) ආරම්භ වන රාමසාන් උපවාස මාසයේදී ඉස්ලාම් දේවස්ථාන තුල ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සඳහා සීමා පනවා තිබෙනවා. මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.ආර්.එම්. මලික් මහතා සඳහන් කරන්නේ පිටතට ශබ්දය නොඇසෙන සේ ශබ්ද විකාශණ යන්ත්‍ර ක්‍රියාත්මක කරන ලෙස සියළු ඉස්ලාම් දේවස්ථානවලට දැනුම් දී ඇති බවයි.

    එසේම රාමසාන් උපවාසය නිමා කිරීමෙන් අනතුරුව රාති‍්‍ර කාලයේ දේවස්ථාන තුළ පවත්වන ආගමික කටයුතුද ඉතා කෙටි කරන ලෙසද ඉස්ලාම් දේවස්ථාන වලට දැනුම් දී ඇති බව වාර්තා වනවා.

    Neth news

    බුද්දාගමෙ වෙසක් එකත් නැවැතුවා.. කතොලිකයන්ට පල්ලි යාමත් නැවැතුව මුන්. මුන් මුන්ගෙ මගුල ගන්නවා කොහොම හරි..
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    බුද්දාගමෙ වෙසක් එකත් නැවැතුවා.. කතොලිකයන්ට පල්ලි යාමත් නැවැතුව මුන්. මුන් මුන්ගෙ මගුල ගන්නවා කොහොම හරි..

    යේක අල්ලගෙ කෙමෙත්ත.. යෙපිලා ගෙවල්වලට විලා රෙන්ද...
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    බුද්දාගමෙ වෙසක් එකත් නැවැතුවා.. කතොලිකයන්ට පල්ලි යාමත් නැවැතුව මුන්. මුන් මුන්ගෙ මගුල ගන්නවා කොහොම හරි..

    They achieved their objective :yes: