සදාකාලික සැපය ලැබීමට

Kalyanamitta

Junior member
  • Nov 15, 2022
    47
    53
    18
    Another video to contemplate on Anithya

    https://m.facebook.com/story.php?st...YkXNnWsT9l&id=100077650750831&mibextid=irwG9G


    ------ Post added on Apr 24, 2023 at 7:39 PM

    🌼දුල්ලභං ච මනුස්සත්තං
    🌼බුද්ධෝත්පාද දුල්ලභෝ
    🌼දුල්ලභෝ ක්ෂණ සම්පත්තී
    🌼සද්ධම්මෝ පරම දුල්ලභං

    ඉතාමත් දුර්ලභ වූ ශ්‍රී සද්ධර්මය පවතින
    බුද්ධෝත්පාද කාලයක ,
    ක්ෂණ සම්පත්තියෙන් ‍යුක්ත වු
    මනුසත් භාවයක් ලැබීම ඉතාමත් දුර්ලභය.

    🌼අනිච්චාවත සංඛාරා
    🌼උප්පාද වය ධම්මිනෝ
    🌼උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති
    🌼තෙසං වුපසමො සුඛො

    හේතුවක් නිසා හටගත් සියළු දේ වෙනස්වන සුළුය. ඒ සියල්ල ඉපදෙන මියයන සුළුය. ඉපදුන සියල්ල නැසීයයි. මේ උපදින වෙනස්වන මියයන ස්වභාවයෙන් ඉවත්වීම, ඒ උපදින වෙනස්වන මියයන ස්වභාවය සංසිදී යාම සුවයකි.

    🌼සබ්බ පාපස්ස අකරණං
    🌼කුසලස්ස උපසම්පදා
    🌼සචිත්ත පරියොදපනං
    🌼එතං බුද්ධානුසාසනං

    සියලු ම පව් නො කළ යුතු ය.කුසල් කළ යුතු ය.තමන් ගේ සිත පිරිසිදු කර ගත යුතු ය. මේ කරුණු තුන බුදුවරයන් වහන්සේ ගේ අනුශාසනය ය.

    නිබ්බාණ පච්චයා හෝතු.!!!

    Source
    ------ Post added on Apr 24, 2023 at 8:05 PM
     
    Last edited:
    • Like
    Reactions: nalaka526