සදාතනික අම්මාගෙ ආදරේ..

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    සදාතනික අම්මාගෙ ආදරේ..

    දසමාසයක් කුසේ දරාගෙන ඉඳලා, දහදුක් විඳල මාව බිහි කරලා
    පුන්චි කාලේ පපුවට තුරුළු කරගෙන ඉඳලා.... ලේ කිරි කරල පොවල...,
    පුන්චි මම ලොකු වෙනකන් කවල පොවල , පරිස්සමෙන් ඇති දැඩි කරපු
    මගේ අම්මට මම ගොඩාක් ආදරෙයි අම්මේ....!!!
    හැමදාම අම්මව මගේ ලඟින්ම තියාගෙන බලාගන්නවා අම්මේ


    mother-love-by-leonel-dupre.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,277
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    mother_child_79.jpg

    දස මසක් කුසේ රදවා ලේ කිරි කර පෙවුවත්
    නිවිදිනා දුක් විදිමින් ඔබ මා වැදුවත්
    ඔබෙ ණය ගෙවන්නට මට මේ කවි මදී
    සසර පුරාමත්
    :):(:)
     
    Last edited: