සදාදර මිනිසෙකුගේ නික්ම යෑම

Feb 19, 2007
596
7
0
34
Boralesgamuwa. Sri Lanka
සදාදර මිනිසෙකුගේ නික්ම යෑම

අපි වැඩිය කතා නොකළට
මගේ ආදරේ මට කියාගන්න බැරි උනාට
හිතන්නෙපා මං ආදරේ කළේ නෑ කියලා
තමන් ගැනවත් හිතන්නෙ නැතුව
ඔයා අනුන්ටම උදව් කරනවට
හැමෝම විරුද්ධ වෙද්දි
මම හිතින් ඔයාගෙ පැත්ත ගත්තා
ඒ, මාත් ඔයාගෙම ජාතියෙ නිසා.......
ඒත් මං ගොළු වෙලා හිටියා
වැඩිහිටියන්ගෙ කතා වලට
පුංචි උන් කටදැම්මම....
අහගන්න වෙන නිසා
ඒ උනාට,
ඔයා මුළු ලෝකෙම අතඇරලා දාලා
යන්නම යන්න ගියහම තමයි
මං දැනගත්තෙ
තවත් මගේ ලෝකෙ වීරයෙක්
ඉන්න එකක් නෑ කියලා
හැමදාම නිහඬව ජීවත්වෙච්ච ඔයා
මෙච්චර ඉක්මනටම
හැමදාටම නිහඬ වෙයි කියලා
හිතුවෙ නෑ "තාත්තේ"
 
Last edited:

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම මෙක අදයි දැක්කේ නංගි... ඇත්තටම ඔයා ගැන ...තාත්තා ගැන ඔයාගෙ ගෙදර කිසිම කෙනෙක් තේරුම් අරගත්තේ නෑ.. තාත්තා ඒවා ඔක්කොම විද දරාගෙනම මේ ලෝකෙන් යන්න ගියා.. අඩුගානෙ ඒ අය ඔයාවවත් තේරුම් ගත්තොත් ඒක ලොකු දෙයක්...
    තාත්තට නිවන් සැප ලබේවා කියලා එලකිරි එකේ අපි හැමොම ප්‍රාර්ථනා කරනවා..
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    අපි වැඩිය කතා නොකළට
    මගේ ආදරේ මට කියාගන්න බැරි උනාට
    හිතන්නෙපා මං ආදරේ කළේ නෑ කියලා
    තමන් ගැනවත් හිතන්නෙ නැතුව
    ඔයා අනුන්ටම උදව් කරනවට
    හැමෝම විරුද්ධ වෙද්දි
    මම හිතින් ඔයාගෙ පැත්ත ගත්තා
    ඒ, මාත් ඔයාගෙම ජාතියෙ නිසා.......
    ඒත් මං ගොළු වෙලා හිටියා
    වැඩිහිටියන්ගෙ කතා වලට
    පුංචි උන් කටදැම්මම....
    අහගන්න වෙන නිසා
    ඒ උනාට,
    ඔයා මුළු ලෝකෙම අතඇරලා දාලා
    යන්නම යන්න ගියහම තමයි
    මං දැනගත්තෙ
    තවත් මගේ ලෝකෙ වීරයෙක්
    ඉන්න එකක් නෑ කියලා
    හැමදාම නිහඬව ජීවත්වෙච්ච ඔයා
    මෙච්චර ඉක්මනටම
    හැමදාටම නිහඬ වෙයි කියලා
    හිතුවෙ නෑ "තාත්තේ"
    ඔයාගේ තාත්තට නිවන් සැප ලැබේවා කියල මාත් ප්‍රර්ථනා කරනවා නංගියා
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මම මෙක අදයි දැක්කේ නංගි... ඇත්තටම ඔයා ගැන ...තාත්තා ගැන ඔයාගෙ ගෙදර කිසිම කෙනෙක් තේරුම් අරගත්තේ නෑ.. තාත්තා ඒවා ඔක්කොම විද දරාගෙනම මේ ලෝකෙන් යන්න ගියා.. අඩුගානෙ ඒ අය ඔයාවවත් තේරුම් ගත්තොත් ඒක ලොකු දෙයක්...
    තාත්තට නිවන් සැප ලබේවා කියලා එලකිරි එකේ අපි හැමොම ප්‍රාර්ථනා කරනවා..

    :yes::yes:
    අපූරුවට පද ටික ගලපලා තියෙනවා.
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    mama nangige nirmaanayak dakkey adamai..EEth palaweni dakmenma mama oyage jeewithey aduru yathaarathya gana ahanna labeema gana hugaak dhuwenawa hadhawathinama..Oyagey piyaata niwan suwa pathanawa wageyma ..nangigey hageem api ekka bedha hadhagena jeewithey issrahata yanna kiyala illa sitinawa,Elakiri pawulama nangita innawa oya thaniwela naha.
     
    Feb 19, 2007
    596
    7
    0
    34
    Boralesgamuwa. Sri Lanka
    මම මෙක අදයි දැක්කේ නංගි... ඇත්තටම ඔයා ගැන ...තාත්තා ගැන ඔයාගෙ ගෙදර කිසිම කෙනෙක් තේරුම් අරගත්තේ නෑ.. තාත්තා ඒවා ඔක්කොම විද දරාගෙනම මේ ලෝකෙන් යන්න ගියා.. අඩුගානෙ ඒ අය ඔයාවවත් තේරුම් ගත්තොත් ඒක ලොකු දෙයක්...
    තාත්තට නිවන් සැප ලබේවා කියලා එලකිරි එකේ අපි හැමොම ප්‍රාර්ථනා කරනවා..

    ya....you knw....everything.........
    thank u ayye.......... 4 everything