සදාදරණීය පියානෝ

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ඔව් කරු, මයිත්‍රී, වෙල්ගම තුන්දෙනාම එහෙම නෙ


    ඔය තුන් දෙනා සමග අන්තවාදීන් එකතු වේවිද



    අයි.ටී.එන් නාලිකාවේ බදුරුදීන් කතා කළ ලයිව්.
    මල්වතු ඔයෙන් වතුර අරන් ගිහින් මන්නාරමේ ලොකු වැවකට දානවා. රයිස් බෝල් කියලා ඉස්සර කියපු තැනක්.
    වැඩේ හොඳයි. ක්‍රෙඩිට්ස් අන්තවාදියාට. බදුරුදීන්ගෙන් තොර ඊළඟ ආණ්ඩුවක් තිබේද බලමු.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    68838641_2411722805750587_2061493102744436736_n.png
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0


    ඔබ තවමත් UNPද? ඝොටට දෙන්න හිත හදා ගන්න බැරිද?
    එහෙනම් දීපන් NPM එකට.





    එක පට්ට.