mewan guruthumiyak matath sitiya nilmini kiyala!
me kaviya liyawana wita niraayasaykin ma mata ayawa mathak una!
obata jaya!
stooti brother........
mewan guruthumiyak matath sitiya nilmini kiyala!
me kaviya liyawana wita niraayasaykin ma mata ayawa mathak una!
obata jaya!
thaman sip hathara lebuu guru meniyakata leba dum apuru thilinayak.
eheth meya nodekkath e mathakaya sada amaraniiyayi..
hoda arthawath nirmanayak...
sarthakayi.....
ගුරු හොරු සිටින මේ රටේ උත්තරීතර ගුරැ මව් පියවරුන් සිටිති.ඔබේ ගුරුතුමියට මෙන්ම ගුරැ කමෙ අගය දන්නා සියලු ගුරුවරුන්ට ඔබේ අගනා නිර්මාණය උපහාරයක්ම වේවා!!!

ගොඩාක් ලස්සනයි රසික අයියා... ඒ වගේම අදර්ශවත් මොකද ගොඩදෙනෙක්ට උගන්නපු ගුරුවරු අමතක වෙන කාලයක් මේක... ඒ වගේම අපි හැමෝම ඇයට නිවන් සුව පාර්තනා කරමු...


Matath hitiya 9,10,11 years waladi, oya wagee wadakata nathi English Sir kenek......!!

හරි නරක වැඩක් නෙ කරලා තියෙන්නේ
ඔව්...සමහර ගුරුවරුන්ගේ දයාබර බව, සෙනෙහස නිසාම තිත්ත කදුරුවගේ උන හුගාක් විෂයන් මිහිරි උන අවස්තා තිබෙනවා
සාරථක නිර්මානයක් රසික




Hafoi......Matath hitiya 9,10,11 years waladi, oya wagee wadakata nathi English Sir kenek......!!
![]()
A athin baladdi, Rasika aiya waasanaawanthai.......!!![]()

ගොඩක් වටින නිර්මාණයක් අයිය...
ඔබට මගේ ආචාරය...