සදා තනිකඩයෝ

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,822
    31,276
    113
    අපායෙ දොරකඩ
    oh-me-too-man.gif


    Not by choice :censored:
     
    • Sad
    Reactions: Micheal Corleon

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,972
    50,306
    113
    සේදවත්ත
    තනිවි සිටින්නයි මා අදහස් කලේ
    ඔබ මයි සොයා ඇවිදින් එය වෙනස් කරේ
    පහදා කිවුවත් නැ සවන් යොමු කලේ
    වේදනා පිරි ලොවක් ඔබයි බිහි කලේ


    ගෙදර, ටවුමේ, හංදි ගානේ රවුම් ගහන සැප
    ගන්නට බැහැ මෙහේ ආවොත් ආතල් හැම විට
    ජීවිතේ ලස්සන කාලේ ගෙවන්න එපා දුක
    හිතල බලලා එන්න ඇත්ත කිව්වා හනිකට
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,877
    113
    උඹේ අම්මා ඉන්න කම් මට අවුලක් නැහැ
    අනුන්ගේ අම්මලට බැන්නට උබේ නගින්නේ නැති ලෙඩේ හොද වෙන්නෙ නැහැ පොන්ස් 😂😂😂
     
    • Haha
    Reactions: Micheal Corleon