අඩේ මං දන්න කාලෙක ඉදන් සජිත් ගම් හදනවනෙ. මේ මෑන්ස්ට එව්වට වෙනම ඉඩම් ලියල දීලද? නැත්තන් අලි ජනාවාස වල ගම් හදල ඔය අලි ගැටුම් කියන්නෙ ඒවටද? දන්න කෙනෙක් පැහැදිලි කරන්න .