සදා සමරමු සොහොයුරෝ...!

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    648
    757
    93
    167282839_3567948576642990_1951277354844329436_n.jpg
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    තාත්ත වැඩ කලෙ කඩදාසි සන්ස්තාවෙ වීරවිල සෙන්ටර් එකේ.
    ගෙදර ඉදන් සෙන්ටර් එකට දුර කිමී 2ක් වගේ.

    88/89 සමහර දවස් වලට උදෙ වැඩට යනකොට ලයිට් කනු 10-12 කට එකා ගානෙ බැදලා මරල දාල තියනවලු. කෝමත් බොඩි 5ක් නන් ශුවර්ලු. සමහර බොඩි පුච්චලා, සමහර එවා ඔලුවට වෙඩි තියලා.

    විරවිල ඉදන් දෙබරවැව හරියෙ ගම් වල ජේ වී පී කරපු එවුන් ට වඩා නිකන් එවුන්ලු මැරුනෙ.
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    තාත්ත වැඩ කලෙ කඩදාසි සන්ස්තාවෙ වීරවිල සෙන්ටර් එකේ.
    ගෙදර ඉදන් සෙන්ටර් එකට දුර කිමී 2ක් වගේ.

    88/89 සමහර දවස් වලට උදෙ වැඩට යනකොට ලයිට් කනු 10-12 කට එකා ගානෙ බැදලා මරල දාල තියනවලු. කෝමත් බොඩි 5ක් නන් ශුවර්ලු. සමහර බොඩි පුච්චලා, සමහර එවා ඔලුවට වෙඩි තියලා.

    විරවිල ඉදන් දෙබරවැව හරියෙ ගම් වල ජේ වී පී කරපු එවුන් ට වඩා නිකන් එවුන්ලු මැරුනෙ.
    පුතාණෝගේ පියානෝට ඕවා තමා පල දුන්නේ. මහපාරේ කෑලි කෑලි වලට ඉරිලා බල්ලෙක් වගේ මැරිලා හිටියේ. ඒ කාලේ විමුක්ති අරගලයට වින කැටපු එකෙක් වත් අද ජීවතුන් අතර නෑ. මේජර් ජනරාල් ජානක පෙරේරාත් බෝම්බෙකට අහුවෙලා කෑලි ගියා. එදා විමුක්ති අරගලයට දිවි දුන් සහොදරයින්ට දස වද දුන් මුතාලිෆ් පස්සේ කාලෙක එල්ටීටීයෙන් වෙඩිකාලා බල්ලෙක් වගේ මලේ.
     
    • Wow
    Reactions: Solo Rider