සද කුමරියෙ අහසේ..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සද කුමරියෙ අහසේ..

    සද කුමරියෙ අහසේ..නැගි දිලෙනා සතුටින්
    හද බැදුනේ ඔබගේ.. නාමෙන්.......
    මට නිති ඉගි මවනා.... මනරම් රූ ඡායා.....
    සගවා ඉන්නේ කෙලෙසින්....
    ඇවිදින් පෙර සසරේ... පුද දුන් ඒ සෙනෙහේ...
    සොයමින් තවමත් එලෙසින්........
    තරු පායා නැගෙනා ...මේ රෑ තුන් යාමේ...
    සිහිවේ ඔබගේ දෙනුවන්..........


    මීවිත අතරේ තනිවී ගෙවෙනා..........
    නැති සැනසුම් සුවයකි මා පතනා.....
    ලා අදුරේ දිලිහී... නෙත් මානේ සැගවී....
    යලි නැගඑන් සදවතියේ හිනැහී............//

    ඇවිදින් පෙර සසරේ... පුද දුන් ඒ සෙනෙහේ...
    සොයමින් තවමත් එලෙසින්........
    තරු පායා නැගෙනා ...මේ රෑ තුන් යාමේ...
    සිහිවේ ඔබගේ දෙනුවන්..........


    සාදයෙ ඉතිරෙන සිනහා නැගෙනා..........
    කෙලිලොල් බව දසතම රැව් නැගුනා.....
    ඒ ගී වැල් අතරේ මා නොගැයූ ගීතේ....
    තනුවයි ඔබ මා හද බැදුනා........//

    ඇවිදින් පෙර සසරේ... පුද දුන් ඒ සෙනෙහේ...
    සොයමින් තවමත් එලෙසින්........
    තරු පායා නැගෙනා ...මේ රෑ තුන් යාමේ...
    සිහිවේ ඔබගේ දෙනුවන්..........

    සද කුමරියෙ අහසේ..

    Beautiful-girl-shadow.jpg
     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අලුතෙන් වර්ණනා මොකටද ??? හැමදාම වගේ මේකත් superb :yes::yes::yes::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ සෙද්දවල් ලි‍ය ලි‍යා ඉන්නේ නැතුව ගිහින් අර ව‍යින් ටික හදපි‍ය........:growl::growl::growl:
     

    Similar threads