සද පිනි දිය ගාලා හැලෙන

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    සද පිනි දිය ගාලා හැලෙන

    සද පිනි දිය ගාලා හැලෙන
    පාලු හිතන හැන්දවක
    හෙමින් හෙමින් මටත් හොරෙන්
    නුබව සිතට දැනුනා

    සිහින ගෙනෙන රතියක සන්සුන් නැති හිතට එබෙන
    සුපුරුදු දුටු සිහිනයක් වගේ
    නුබව සිතට දැනුනා

    ane machanla mata MEa song eke MP3 eka hoyala dennako...
    kauda kiyanne, kisima deyak danne nea machanla... pls help...