සිහිනෙන් මගෙ ලඟ හිටියට හැබෑ ලෝකෙදි ඔබ කොච්චර දුරද....
හරිම ලස්සන නිර්මාණයක්...
අපිට කොයි තරම් දුරින් හිටියත් සද එළියෙ සිහිලසට අපි කොච්චර ආසද.....සමහර විට ඒ දුරින් ඉන්න නිසාම වෙන්න පුළුවන්......ඒකනෙ අගේ වැඩි.....
ලස්සන නිර්මාණයක් සිස්. තව තවත් නිර්මාණ කරන්නට සුභ පැතුම්...!!!!
පසුබිමත් ගොඩක් ලස්සනයි....![]()
hmmm...lassanata liyala thiyenawa sis...keep it up...!!!
Pic ekath lassanai....
සැබෑ ලොකයේ කෙතරම් දුරින් සිටියත්
ඇත්තටම සද අයිති පුංචි ඔබටයි
ලස්සන නිර්මාණයක් සහෝ... සුබ පතනවා

ජීවිතයම හීනයක් වුනම ජීවිතෙම ලස්සනයි....
"සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්...අවදි නොවී ඉන්නම්"...තරුණ හදවත්වල හා මුවග නිතර රැව් පිලිරැව් දුන්න ජනප්‍රිය රැල්ලේ ප්‍රේම ගීතයක් මට කොහෙන්දෝ ඇහුනා වගේ....
හරිම ලස්සන සිතුවිල්ලක්..
බලාපොරොත්තු අපිව දවසින් දවස ඉදිරියට ඇදගෙන යනවා.. අපිව සැබෑවටම ජීවත් කරවනවා.....
සියලු බලාපොරොත්තු ඔහේ ඉටුවෙන්න ඉඩ දීලා බලා ඉන්නේ නැතුව ඒවා ඉටුවන තැනට ක්‍රියා කිරීමයි ඉතා වැදගත් වෙන්නේ...
එම ප්‍රේම සැලැස්මයි ඔබ විසින් වහ වහා දැන් නිර්මානය කල යුත්තේ...
දිගටම ලියන්න ...ඔබට ජය...
නිර්මාණය ලස්සනයි....
dakina hema dream 1 k ma sebe wenne ne dear
aee tamai jiwithe hati![]()
poem 1 patta
digata lassana ta liyanna![]()

රෙප්+harima lassanai,godak...
නිර්මාණය ලස්සනයි.... !!!
හ්ම්ම්...............දුරක හිටියා කියලා අපි ආදරය කරන හිත් අපෙන් ඈත් වෙන්නේ නැහැ තරූශී හදවතින් හැමදාම ඒ අය අපි ලගින්ම ඉන්නවා...
වලින් නිර්මාණ ඉදිරිපත් කිරීම ගැන සතුටුයි එයින් නිර්මාණයට අමුතුම ආකරයේ එලියක් ලැබිලා තියනවාරෙප්+