සද ගමන (Apollo 11 ) කියන්නේ දරුණු අසාර්ථක වීම් වගේම ගොඩක් අත්හදා බැලීම්වල ගොඩක එකතුවක්. එක පාරට සද තරණය කරේ නැහැ. Apollo 1 වලදී ගගනගමියෝ තුන් දෙනෙක් ගිනි අරගෙන මැරුණා. පොලවේ ඉන්න කොටම ගිනි ගත්ත. බේරා ගන්න බැරි උන. මේවයේ පාඩම් වලින් තමයි අනිත් ඒවා සාර්ථක උනේ. Apollo 1 කලින්, රුසියාවට සාපේක්ෂව ඇමෙරිකාවේ රොකට් ගොඩක් ඒවා පිපිරුණා.
Apollo 1 (1967): Planned as the first crewed flight, but a cabin fire during a pre-launch test killed astronauts Grissom, White, and Chaffee.
Apollo 7 (1968): First crewed Apollo mission, testing the Command and Service Module (CSM) in Earth orbit.
Apollo 8 (1968): First crewed spacecraft to leave Earth orbit, reach the Moon, orbit it, and return.
Apollo 9 (1969): Tested the complete Apollo spacecraft (CSM and Lunar Module) in Earth orbit.
Apollo 10 (1969): "Dress rehearsal" for the Moon landing, testing all components in lunar orbit without landing.
ඕක kennady space center වල ඇතුල් වෙනකොටම මේ ගැන විස්තර කරනවා.